Phone repair කරන අයගෙන් උදව්වක් ඕන 📱🔋

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    සිංහලු මෙයින් පෝන් එකක් තියෙනවා බැටරිය Shallow වෙලා 😶 මේවට ජෙනරික් බැටරි සයිස් එකක් තියෙද පරන නොකියා පෝන් වල වගේ🤔
    1611824421249-509416930.jpg

    Photo එක මගේ නෙමෙයි හැබැයි මේකම තමා වෙලා තියෙන්නේ.
     
    • Like
    Reactions: kinkon