phone repair කරන අය එන්නෝ.. පොඩි උදව්වක් ඔ්නේ...

gembaknb

Active member
  • Oct 13, 2014
    899
    50
    28
    phone repair කරන අය එන්නෝ.. පොඩි උදව්වක් ඔ්නේ...

    මචං මේකයි සීන් එක. මං ළග ෆෝන් එකක් තියෙනව. ඒකෙ මචං battery එක දාල on කරාට vibrate වෙනව, ඒත් on වෙන්නෙ නෑ. charger එකට ගහල තියෙද්දි on කරල ඔ්න වැඩක් කරගන්න පුලුවන් මචං. charging කියල වැටෙනව. ඒත් කොච්චර තිබ්බත් 0%. battery එකේ කිසිම අවුලක් නෑ මචං. මට හිතෙන්නෙ battery එකෙන් current එක detect කරගන්න IC එක ගිහිං කියල. ඒත් එහෙම එකක් තියෙනවද කියල හිතාගන්න බෑනෙ බං. එහෙම IC තියෙනවද? කොහොමද ඒක හොයාගන්නෙ? මට එහෙම හිතුනෙ මොකද බං, 4n එක on කරගන්න press කරාම battery එකෙන් current එක detect කරගන්න බැරි නිසා battery 0% විදියට පේන්නෙ. එතකොට on වෙන්න දෙන්නෙ නෑ. charge එකට connect කරාම කෙලින්ම battery එක හරහාම එන්නෙ නැති නිසා ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. ඒකයි on වෙන්නෙ.
    ඒත් මගේ උපකල්පනය හරිද දන්නෙ නෑ බං.

    ඉතිං බං, උඹලට හිතෙන විදියට මොකද අවුල? IC එකක අව්ලක්නම් හරියටම ඒකෙයි කියල කොහොමද හොයාගන්නෙ බං? මට උදව් කරපංකෝ..



    EDIT:

    තව මචං battery එක ගලවල නිකං charge එකට ගැහුවත්, battery එකක් ඇවිත් මැද බෝලයක් කරකැවිල off වෙනව, ආපහු on වෙලා එකම දේ loop වෙනව බං.
     
    Last edited:

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අඩෝ ඔය සීන් එකම.. අම්මගේ ෆෝන් එකෙත් උනා.... මම හදන්න දුන්න... ෆෝන් එකේ CPU එක පුපුරලා.. එක හදන්න බැලූ.. බෝඩ් එකක් දාන්න ඔනෙමලු...

    උබට උනා වගේමයි උනේ..
     

    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    අඩෝ ඔය සීන් එකම.. අම්මගේ ෆෝන් එකෙත් උනා.... මම හදන්න දුන්න... ෆෝන් එකේ CPU එක පුපුරලා.. එක හදන්න බැලූ.. බෝඩ් එකක් දාන්න ඔනෙමලු...

    උබට උනා වගේමයි උනේ..

    සුකා.. ඉතිං බෝඩ් එක පුපුරලනං, chrge එකට ගහගෙන වැඩ කරන්න බෑනෙ බං.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Last edited:

    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    wene aluth battryak dala try keranne balanne,naththam board ekak danne wei.. tikak sudde kerela wathsereya wadenne denna..ite passee ai daala balnne..godak wela Charge wela rathwela danne awule wela thiyenne..phone eke The Phone Company International (Pvt) Ltd ekete hadanne denna..

    https://www.google.lk/search?site=&...9.0....0...1c.1.64.hp..0.8.1185.0.o7vzK-pyPxM

    http://thephonecoint.com/index.php/contact

    colombo thiyenne ne.. clmbo yana welawaka wade kr ona bn ehenm