phone repair phone part ganna thanak

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    Machanla mama hobby ekata asayi ban phon repair chip repair karanna ,monawada machan ganna one tool ,igena ganna thanak hari asayi machn youtube eketh thiye :)
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    කාලාස් එකකට ගිහින් ඉගන ගනින් හොට් එයාගන් ටුල් සෙට් සහ සොල්ඩර් (බවුත්) එකක් විතරයි ඔනේ හාඩිවෙයා නම් සොෆට්වෙයා වලට නම් සොෆට් වෙයා බොක්ස් වගේ ඒවා ඔනේ වෙනවා පාට්ස් සහ ටුල්ස් පලවෙනි හරස් වීදියේ ට්‍රාන්ස් ඒෂියා එකෙන් ගන්න පුළුවන් තව දැන ගන්න ඔනේ නම් මට නම් එක පීම් කරපන් බිස්නස් එකකට නම් කරන්නේ මෙකේ ඉන්නවා මල්බෙරි කියලා එකෙක් උගෙන් අහපන් හොද ඩයල් එකක් මම රෙපයාරින් කරන්නේ නෑ ටිකක් විතර දන්නවා එච්චරයි:)