phone repairing

Sea1men

Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    machnla mata mobile phone repairing igena ganna asai. eth mokuth danne naha. meke karana aya innava nm podi sup ekak diyanko. mama youtube tikak baluwa. mata mula sita saralava igena ganna one. mekata course ekak karannama veida?
     
    • Like
    Reactions: kinkon and Any.key
    Electronic ගැන එහෙම දැනුම තියෙන්න ඕනෙ නේද. Course කරන අය එයාලා කරන syllabus එක දානවා advertise කරද්දි. ඔක්කොම නම් දාන්නෙ නැතුව ඇති. ඒත් ඒකෙ තියෙන topic එක එක අරන් search කරලා බලන්න. එහෙම දිගටම හොයද්දි තව තව දේවල් හම්බවෙයි. ගුඩ් ලක් :)
     
    • Love
    • Like
    Reactions: Sea1men and Any.key

    thank u