Phone Repaire Karana Hoda place ekak kiyahanla kollaney Colombo awata

display replace කර ගන්න වෙයි
Display ekada gihin tiyenneyඩිස්ප්ලේ ගිහින් වගේ නේද
Sudda link eka weda ne.
Ayi uba owa igena ganne natteපට්ට හොරු බං ඉන්නෙ
චූටි වැඩවලට ඒ කියන්නෙ ඉයර්පීස් එකක් දානව වගේ වැඩකට වුණත් මුං 1300-1500 ගන්නව
පෝන් වැඩ දන්නවනං යූටියුබ් එක බලල උඹම දාගනින්
උන් ගන්න ගානට වඩා ස්පෙයා පාට්ස් සෑහෙන්න ගණන් අඩුයි
විනාඩි පහේ වැඩේට දාහ දෙදාහ ගන්නව
කැරිම ගසා කෑමක් කන්නෙ
මීගමුවෙ මුස්ලිම් කඩ![]()
උඹ කඩයක් කරත් උබත් එච්චර තමාපට්ට හොරු බං ඉන්නෙ
චූටි වැඩවලට ඒ කියන්නෙ ඉයර්පීස් එකක් දානව වගේ වැඩකට වුණත් මුං 1300-1500 ගන්නව
පෝන් වැඩ දන්නවනං යූටියුබ් එක බලල උඹම දාගනින්
උන් ගන්න ගානට වඩා ස්පෙයා පාට්ස් සෑහෙන්න ගණන් අඩුයි
විනාඩි පහේ වැඩේට දාහ දෙදාහ ගන්නව
කැරිම ගසා කෑමක් කන්නෙ
මීගමුවෙ මුස්ලිම් කඩ![]()
Un Display specialistDisplay ekada gihin tiyenney
Sudda link eka weda ne.
T Mobile hodaida
------ Post added on Feb 2, 2025 at 7:59 AM
tempered ekak.ඔය ඩිස්ප්ලේ එකද බං දැම්මෙ![]()