සෑහෙන කාලෙකින් කිරියෙ පෝස්ට් එකක් දාන්නෙ 
මේකයි කතන්දරේ.. පොඩි අයිඩියා එකක් තියනව පෝන් ෂොප් එකක් දාන්න.. දාන්න තැනකුත් තියනව...දාන ප්ලේස් එකේ හැටියට මාර්කට් එකත් හොඳට හැදිල එයි කියල හිතනව මං. බඩු ගන්න එක ගැන ටිකක් හොයල බලනව මේ දවස්වල.. සාමාන්‍යයෙන් අඳුරන ෂොප් එකකින් බඩු අරගෙන දාගන්න එකද හොඳ?? එහෙම නැත්තම් ඩිරෙක්ට් ගන්න පුළුවන්ද ඒජන්ට්ස්ලගෙන් එහෙම?? කොහොමත් නෝර්මල් ෆෝන්ස්/චයිනීස් නෝර්මමල් වගේම ස්මාර්ට් ෆෝන්ස් එක්ක වැඩේ පටන් ගන්න තමයි බලන් ඉන්නෙ.. සීන් එක ගැන දන්න කවුරු හරි කිරියේ වැඩ වාසය කරනවානම් පොඩි උපදෙසක් දෙන්න