Phone usage

EKBO

Junior member
  • Jan 12, 2012
    192
    13
    18
    ubala Phone ekak kochchara kalayak vage use karanavada aluth phone ekakata yanna kalin? Ex: mn 2 years vage use karanava :rolleyes:
     

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,330
    620
    113
    N/A
    issra nam 1 year wage thama, dan phones walata wadiya interest ekak nathi hinda, thiyena eka dan 3 yrs wage use karanawa
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මම Update ඉවර උනගමන් දෙනවා... රිලීස් වෙලා මාස 2-3ක් ඇතුලත ගන්නේ.... සිස්ටම් ඉවර උනගමන් දෙනවා...
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    කැඩෙනකන් පාවිච්චි කරනවා බන්. Phone විකුණන්නේ නැහැ.

    මුලින්ම පාවිච්චි කරපු SmartPhone එකත් (Sony Tipo) තාම මං ලග තියෙනව. ඒකෙන් රෑට නිදාගද්දි සිංදුවක් අහන් නිදාගන්නෙ. :D