Phone verification help!!!

shehanK

Well-known member
  • Jan 29, 2007
    998
    100
    63
    YouTube/Google Facebook, Telegram ඇතුළු ඕනෑම platform එකක් සදහා SMS verification කරල දෙනවා .USA, Canada, UK හෝ support කරන ඕනෑම රටකින් virtual unique phone numbers විනාඩි 5ක් ඇතුලත verification . මට PM එකක් දාන්න.
     
    MakaBass

    Active member
  • Mar 22, 2010
    435
    56
    28
    මගේ YouTube එකට google account එක phone verify කරගන්න පුලුවන්ද? mobitel, dialog වලට code එක එන්නේ නෑ. එපා වෙලා ඉන්නේ.
     
    shehanK

    Well-known member
  • Jan 29, 2007
    998
    100
    63
    මගේ YouTube එකට google account එක phone verify කරගන්න පුලුවන්ද? mobitel, dialog වලට code එක එන්නේ නෑ. එපා වෙලා ඉන්නේ.
    puluwan PM ekak danna
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,508
    8,120
    113
    ඔව්වා කරන එක හරි යන්නේ නෑ බං එකම නම්බර් එකෙන් ගොඩ දෙනෙක් වෙරිෆයි කරන හින්ද කේස්
     
    shehanK

    Well-known member
  • Jan 29, 2007
    998
    100
    63
    ඔව්වා කරන එක හරි යන්නේ නෑ බං එකම නම්බර් එකෙන් ගොඩ දෙනෙක් වෙරිෆයි කරන හින්ද කේස්
    එහෙම වෙන්නේ නෑ. මම දෙන phone numbers duplicate වෙන්නේ නෑ. සල්ලි ගෙවල ගන්නේ, එක සැරයයි පාවිච්චි වෙන්නේ. අව්ලක් වෙලා නෑ.

    ganath dapan
    eka verification ekak Rs.500 me week eke witharai . next monday indan gana wadi
    ------ Post added on Aug 14, 2024 at 4:18 PM
     
    • Like
    Reactions: ACHIK

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,788
    2,416
    113
    මගේ YouTube එකට google account එක phone verify කරගන්න පුලුවන්ද? mobitel, dialog වලට code එක එන්නේ නෑ. එපා වෙලා ඉන්නේ.
    Youtube casee wethath Google account eka vena phone ekakin verify karra kiyanne ithin.. ubbe mulu google account eka verify karapu ekaata vikunuwaa wagge tamai.. uta puluwan passe kaaleka password reset karala account eka uuta thiyaa ganna.. :lol:
    ubata verify karana number ekke ownership eka denawanam awlak naaa..
     
    shehanK

    Well-known member
  • Jan 29, 2007
    998
    100
    63
    Free verify පුළුවන් සයිට් තියෙනවා 😅
    ewa safe na, verify karaganna lesith na

    ube whatsapp ekak dala thiyapan. ona wei.
    PM ekak damma
    ------ Post added on Aug 14, 2024 at 4:30 PM

    Youtube casee wethath Google account eka vena phone ekakin verify karra kiyanne ithin.. ubbe mulu google account eka verify karapu ekaata vikunuwaa wagge tamai.. uta puluwan passe kaaleka password reset karala account eka uuta thiyaa ganna.. :lol:
    ubata verify karana number ekke ownership eka denawanam awlak naaa..
    youtube channel ekata phone verify karala dunna, google account ekata mukuth wenne na.
    ------ Post added on Aug 14, 2024 at 4:32 PM
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,508
    8,120
    113
    එහෙම වෙන්නේ නෑ. මම දෙන phone numbers duplicate වෙන්නේ නෑ. සල්ලි ගෙවල ගන්නේ, එක සැරයයි පාවිච්චි වෙන්නේ. අව්ලක් වෙලා නෑ.

    eka verification ekak Rs.500 me week eke witharai . next monday indan gana wadi
    ------ Post added on Aug 14, 2024 at 4:18 PM

    ඔය ගන්න site මම දන්නවා බං. ඔය රුසියන් / Ukraine උන් කරන්නේ. Mod app install කර උන්ගේ ෆෝන් වලින් තමා ඔය sms code ගන්නේ.

    ඔය නම්බර් එකක් එක්කෙනෙක්ට විතරක් නෙවේ ගොඩක් උන්ට දෙනවා ඕවගෙන්. අන්තිමට ගුගල් එකෙන් බ්ලොක් කරනවා ලින්ක් කරලා වැඩි උනාම.

    ඔකේ කේස් එක එන්නේ watch hours subscribers හදලා monetize ඉල්ලන්න ගියාම.
     
    • Like
    Reactions: Kalegana

    shehanK

    Well-known member
  • Jan 29, 2007
    998
    100
    63
    ඔය ගන්න site මම දන්නවා බං. ඔය රුසියන් / Ukraine උන් කරන්නේ. Mod app install කර උන්ගේ ෆෝන් වලින් තමා ඔය sms code ගන්නේ.

    ඔය නම්බර් එකක් එක්කෙනෙක්ට විතරක් නෙවේ ගොඩක් උන්ට දෙනවා ඕවගෙන්. අන්තිමට ගුගල් එකෙන් බ්ලොක් කරනවා ලින්ක් කරලා වැඩි උනාම.

    ඔකේ කේස් එක එන්නේ watch hours subscribers හදලා monetize ඉල්ලන්න ගියාම.
    Youtube ekenma kiyala thiyenawa, phone verification ekata dana number eka apau ona wenne na kiyala, unge systum update ekak hinda me dawas wala lankawe phone walata codes enne na. monetize karanna puluwan awlak wela na matanam

    bump
    ------ Post added on Aug 20, 2024 at 9:55 AM
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    Free verify පුළුවන් සයිට් තියෙනවා 😅
    e monda?

    YouTube/Google Facebook, Telegram ඇතුළු ඕනෑම platform එකක් සදහා SMS verification කරල දෙනවා .USA, Canada, UK හෝ support කරන ඕනෑම රටකින් virtual unique phone numbers විනාඩි 5ක් ඇතුලත verification . මට PM එකක් දාන්න.
    TNX Bro Issrahata one unoth kiyannam.
    ------ Post added on Oct 9, 2024 at 8:59 AM
     
    • Like
    Reactions: charitha2011

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,525
    24,509
    113
    Fantasy

    Paid or free?