chirantha.you

Well-known member
  • Oct 8, 2010
    1,169
    82
    48
    Colombo
    මචන් මම phone ගන්න යන්නේ
    හිත ඉන්නේ
    sony xperia neo L එක

    උබල මොකද හිතන්නේ හොදයි ද මේක ?
    35k වගේ වෙනවා

    මචන්ලා phone එක ගන්න හොද තැනක කියපන්
    ගොඩක් අය කියනවා
    celltronics හොදයි කියල .. මේක හොද place එක්කද?

    http://celltronics.lk/

    උදවූ කරපල්ලා නැත්නම් bump එක්කවත් දාපන්.
    thank you :nerd: