Phone_Tracking

signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මචන් Phone එකක් Tracking කරන්න මොකක් හරි Phone App එකක් තියෙනවාද? ඒ කියන්නේ User ට හොරෙන් දාලා තියෙන ඇප් එකක්. ඒ App එක හරහා Phone එකට එන කෝල්ස්, මැසේජස්, Whatsapp මැසේජස් ගෙන්න ගන්න ක්‍රමයක්. මට මතකයි මීට කලින් එලකිරියේ එහෙම ඇප් එකක් ගැන දාලා තිබුනා කව්රු හරි. :confused:
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,260
    8,031

    haha r u serious bro.. all os has a good security features this days
    u cant stolen data bro.. at least u need google/apple login details...
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    haha r u serious bro.. all os has a good security features this days
    u cant stolen data bro.. at least u need google/apple login details...

    nop.. you wrong. i dont want stolen any data from anyone. this is needs for my cousin's Daughter. he needs monitor her phone some personal reason.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,260
    8,031
    113
    nop.. you wrong. i dont want stolen any data from anyone. this is needs for my cousin's Daughter. he needs monitor her phone some personal reason.

    oops .. i got this bro teenagers..
    try if its Android... 👍
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    ඇන්ඩ්‍රොයිඩ් වලට නම් එහෙම ඒවා තියෙනව කියලා මම අදලා තියෙනවා. ඒත් ළමයින්ව ඕවා දාලා හදන්න බෑ බන්. හොඳ නරක ගැන පොඩි කාලේ ඉඳන්ම කියලා දෙන්න කියපන්.
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,025
    496
    83
    Thibba bn mata nama mathaka na mathak unoth dannan whats app skype msg ganna pluwan 4n ekata dammata hoyannath ba salli gevanna one habai ekata