Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Phones ගැන මේ කතාව ඇත්තද ??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෙට්ටිය ඇතුලේ ම බබා ලැබෙන දුරකතන.

01). ඉන්දියාවේ Sa***** / Red** වගේ දුරකතන වලට, අවුරුද්දක් පරණ වුණ හැටියේ 60%ක - 80%ක වට්ටමක් ලැබෙනවා. (පාවිච්චි කරපුවා නෙවෙයි. Brand New ගනිද්දී.) රු. 89,000 හේ දුරකථනය ගන්න පුළුවන් රු. 22, 000ට අවුරුද්දක් බලාගෙන උන්නොත්.

අවුරුදු දෙකක් පරණ Ap*** වර්ගයේ මාදිලි වලට රුපියල් 80,000 ක වගේ වට්ටමක් ලැබෙනවා. දළ වශයෙන් 30%ක් පමණ.

නමුත් මේ දුරකථන ශ්රී ලංකාවේ අවුරුදු දෙකකට පස්සෙ විකුණන්නෙත්, ගහපු මිලටමයි.

02). වෙන රටවල අලෙවි නියෝජිතයෝ අලුත්ම Sealed Pack දුරකථන පවා, මෙහෙම මිල අඩු කරන්න හේතුවක් තියෙනවා.

දුරකථන බැටරි වල ආයු කාලය අඩු වෙන්නේ පාවිච්චි කරද්දී විතරක් නෙවෙයි. පෙට්ටිය ඇතුලේ තිබුණත් බැටරියේ ආයු කාලය අඩු වෙනවා පාවිච්චි කරන දුරකථනයක් වගේම.

ඊළඟට මේ දුරකතන වල software updates නවතිනවා තව වසරක් යද්දී.

මේ සමාගම් ඉක්මනට තමන්ගෙ stock clear කිරීමේ රහස මේකයි.

03). අපේ රටේ මිනිස්සු මේ තාක්ෂණික කරුණු දන්නේ නැති බව සමාගම් දන්නවා.

ඒකයි ඉතාම පැරණි, බැටරි තියා Software Updates පවා නතර වෙච්ච දුරකථන, තවමත් ගිනි ගණන් වලට විකුනන්නේ.

ඒකයි අපේ රටේ Second Hand දුරකථන වලට පවා ලොකු මිලක් නියම වෙන්නේ.

04). අපි මේ මගඩිය නතර කරමු. අදින් පස්සේ කවදාවත්, අවුරුද්දකට වඩා පරණ දුරකතනයක් ලොකු වට්ටමක් නැතිව ගන්න එපා.

අඩුම තරමින් 30%ක වට්ටමක් ඉල්ලන්න. මේවා පරණයි, කලින් මිලට දැන් මේවා වටින්නේ නෑ කියලා කියන්න. එතකොට වෙළඳ මහත්වරු හරහා මේ ප්රතිරෝධය යනවා සමාගම් වලට.

Second Hand දුරකථන වලට 80%ක - 90% වට්ටමක් සහිතව විතරක් ගන්න. වෙන රටවල ඔවායේ ඇත්ත market price එක ඒකයි.

05). අපි හැමෝම මෙහෙම කළොත්, අවුරුදු දෙකක් යද්දී පෙට්ටි ඇතුලෙම බැටරිය පිම්බිලා දුරකථනය ඉදීමෙද්දි මෙයාලට මතක් වෙයි, අපරාදේ dis - ක - unt එකක් දාලා දෙන්නයි තිබ්බේ කියලා.

ඔයාගේ යාළුවෝ / අම්මා තාත්තා හැම කෙනෙක්ට ම මේ රහස කියලා දෙන්න. නැත්නම් ඔයාගේ යාළුවා / අම්මා තමයි අහුවෙන්නේ අවුරුද්දෙන් දෙකෙන් නාස්ති වෙලා යන, "පෙට්ටිය ඇතුලෙම ඔයාට නොපෙනෙන්න පිම්බුණ" phone එකකට.

- [USER=16196]@Sujee[/USER]

[QUOTE="lilman, post: 30307789, member: 200726"] පෙට්ටිය ඇතුලේ ම බබා ලැබෙන දුරකතන. 01). ඉන්දියාවේ Sa***** / Red** වගේ දුරකතන වලට, අවුරුද්දක් පරණ වුණ හැටියේ 60%ක - 80%ක වට්ටමක් ලැබෙනවා. (පාවිච්චි කරපුවා නෙවෙයි. Brand New ගනිද්දී.) රු. 89,000 හේ දුරකථනය ගන්න පුළුවන් රු. 22, 000ට අවුරුද්දක් බලාගෙන උන්නොත්. අවුරුදු දෙකක් පරණ Ap*** වර්ගයේ මාදිලි වලට රුපියල් 80,000 ක වගේ වට්ටමක් ලැබෙනවා. දළ වශයෙන් 30%ක් පමණ. නමුත් මේ දුරකථන ශ්රී ලංකාවේ අවුරුදු දෙකකට පස්සෙ විකුණන්නෙත්, ගහපු මිලටමයි. 02). වෙන රටවල අලෙවි නියෝජිතයෝ අලුත්ම Sealed Pack දුරකථන පවා, මෙහෙම මිල අඩු කරන්න හේතුවක් තියෙනවා. දුරකථන බැටරි වල ආයු කාලය අඩු වෙන්නේ පාවිච්චි කරද්දී විතරක් නෙවෙයි. පෙට්ටිය ඇතුලේ තිබුණත් බැටරියේ ආයු කාලය අඩු වෙනවා පාවිච්චි කරන දුරකථනයක් වගේම. ඊළඟට මේ දුරකතන වල software updates නවතිනවා තව වසරක් යද්දී. මේ සමාගම් ඉක්මනට තමන්ගෙ stock clear කිරීමේ රහස මේකයි. 03). අපේ රටේ මිනිස්සු මේ තාක්ෂණික කරුණු දන්නේ නැති බව සමාගම් දන්නවා. ඒකයි ඉතාම පැරණි, බැටරි තියා Software Updates පවා නතර වෙච්ච දුරකථන, තවමත් ගිනි ගණන් වලට විකුනන්නේ. ඒකයි අපේ රටේ Second Hand දුරකථන වලට පවා ලොකු මිලක් නියම වෙන්නේ. 04). අපි මේ මගඩිය නතර කරමු. අදින් පස්සේ කවදාවත්, අවුරුද්දකට වඩා පරණ දුරකතනයක් ලොකු වට්ටමක් නැතිව ගන්න එපා. අඩුම තරමින් 30%ක වට්ටමක් ඉල්ලන්න. මේවා පරණයි, කලින් මිලට දැන් මේවා වටින්නේ නෑ කියලා කියන්න. එතකොට වෙළඳ මහත්වරු හරහා මේ ප්රතිරෝධය යනවා සමාගම් වලට. Second Hand දුරකථන වලට 80%ක - 90% වට්ටමක් සහිතව විතරක් ගන්න. වෙන රටවල ඔවායේ ඇත්ත market price එක ඒකයි. 05). අපි හැමෝම මෙහෙම කළොත්, අවුරුදු දෙකක් යද්දී පෙට්ටි ඇතුලෙම බැටරිය පිම්බිලා දුරකථනය ඉදීමෙද්දි මෙයාලට මතක් වෙයි, අපරාදේ dis - ක - unt එකක් දාලා දෙන්නයි තිබ්බේ කියලා. ඔයාගේ යාළුවෝ / අම්මා තාත්තා හැම කෙනෙක්ට ම මේ රහස කියලා දෙන්න. නැත්නම් ඔයාගේ යාළුවා / අම්මා තමයි අහුවෙන්නේ අවුරුද්දෙන් දෙකෙන් නාස්ති වෙලා යන, "පෙට්ටිය ඇතුලෙම ඔයාට නොපෙනෙන්න පිම්බුණ" phone එකකට. ❤️💛 - [USER=16196]@Sujee[/USER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom