Underwear tiyena eke lap neiweida banLC දෙන්නැති ලිස්ට් එකේ ලැප්ටොප් නෑ නේද
![]()
Underwear tiyena eke lap neiweida banLC දෙන්නැති ලිස්ට් එකේ ලැප්ටොප් නෑ නේද
![]()
Lap thiyenawada baluawa misak anikwa baluwe na kyhnkoUnderwear tiyena eke lap neiweida ban![]()
Masekata kalin 7450 ekak gatthe 75kata bngiya awurudde dell e5440 eka vikke 45kata.dan eka 69 used.

පිස්සු හැදිලා තියෙන්නෙ වැඩි ගානක් දීලා ගන්නත් බඩු නෑ. අද ප්‍රින්ටර් එකක් බැලුවා බැලුවා. පට්ට ගණන් ඒත් ගන්න ස්ටොක් නෑ.
මුන්ට බැරි නම් දීලා යන්න ඕනෙ.
godak badu stock nahaඅලුතින් ගන්ඩ ගියොත් ගාන කෙසේ වෙතත් බඩු තියෙයිද දන්නෑ..

lankae godak welawata stock tiyagena inne na. smahar than wala vikenana sales gana anuwa thmai badu import karla wikunanne. ekai ochara ganan giye.

ලැප්ටොප් නම් ගිනි ගනන්පොඩ්ඩක් බලපන් ලෑප්ටොප් වල එහෙම ගනන් මාසෙකට කලින් 200K එක දෑන් 250K . Phones වල ගනනුත් එහෙමයි.
අද ඉදන් Credit LC වලට ගේන්න දෙන්නේ නෑති හින්දා දෑනට තියෙන ඒවයි ඉස්සරහට ගේන ඒවයි තවත් ගනන් යයි.
iPhone 13 Pro Max ලක්ශ 5 ක් වත් වෙයි.