Phones , Laptops පට්ට විදියට ගනන් යනවා. ගන්න එකක් දෑන්ම ගනින්

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,762
    12,697
    113
    127.0.0.1:8080/Kandy
    LC දෙන්නැති ලිස්ට් එකේ ලැප්ටොප් නෑ නේද

    0uuGb6N.png
    Underwear tiyena eke lap neiweida ban 🤣
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    පිස්සු හැදිලා තියෙන්නෙ වැඩි ගානක් දීලා ගන්නත් බඩු නෑ. අද ප්‍රින්ටර් එකක් බැලුවා බැලුවා. පට්ට ගණන් ඒත් ගන්න ස්ටොක් නෑ.

    මුන්ට බැරි නම් දීලා යන්න ඕනෙ.

    Mama L130 gaththe 20,000/- aduwen. Dan softlogic eke 42,000i. dakala hikz gauna sinhalu.
     
    • Sad
    Reactions: Honda.putha

    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    Dollar eka naggath ubala kagahanawa, eka control karanna moawahari restriction dammath kagahanawa.
    koranna deyak na kagena inna wenawa ithin
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,184
    10,045
    113
    lankae godak welawata stock tiyagena inne na. smahar than wala vikenana sales gana anuwa thmai badu import karla wikunanne. ekai ochara ganan giye.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    පොඩ්ඩක් බලපන් ලෑප්ටොප් වල එහෙම ගනන් මාසෙකට කලින් 200K එක දෑන් 250K . Phones වල ගනනුත් එහෙමයි.
    අද ඉදන් Credit LC වලට ගේන්න දෙන්නේ නෑති හින්දා දෑනට තියෙන ඒවයි ඉස්සරහට ගේන ඒවයි තවත් ගනන් යයි.
    iPhone 13 Pro Max ලක්ශ 5 ක් වත් වෙයි :lol:.
    ලැප්ටොප් නම් ගිනි ගනන්