Photo එකක් දානකොට😕

Kevin kj

Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    'Original file size is too large to upload' කියලා වැටෙනවා.මොකක්ද කරන්න ඕනේ.
     

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    mata meka enawa ne

    Oops! We ran into some problems.
    Maximum allowed attachment storage exceeded.

    danna ba photos mokuth :(
    දැන් files attach කරන්න ඕනේ නැහැ නේද...අර gallery icon එක එබුවාම photos දාන්න පුලුවන්,හැබැයි resize කරාට පස්සේ.නැත්නම් too large වැටෙනවා...Screenshots නම් දාන්න පුලුවන් වගේ...(යට photo එකේ තියෙන්නේ gallery icon එක උඩම අයිනේ)
    Screenshot_20230214-170054.png
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,760
    1
    15,499
    113
    Image host දාහන් බං. එතකොට size ප්‍රශ්න නෑ. උඹෙ account එක ban වුණත් කැමති නම් photos delete කරන්න පුළුවන්. 🤣🤣🤭

    මේ වගේ. (imgbb)