PHOTO ගහමුද?

imesha.madu

Member
Jun 18, 2015
14
1
0
Good work brother.thank u.

Device eka nam phone eka tamai.Galaxy A5.eth mamath godak asai photography walata .phone eken aran tikak edit karapu photo wagayak tiynw.eth phone eken mekata upload karanna dan na.kohomada eka karanne.adamai register une.me thread eka dakala
 

srimelaka

Member
Jul 28, 2014
98
12
0
පට්ට වැඩක් මචං... දිගටම කරන් පලයන්.. :yes:
මාත් ලයිට් කාමරෙන් පාට එහෙට මෙහෙට කරා ඔන්න...
:rofl:
11122481_995667957112329_1032745938_n.jpg

11637837_995667983778993_824883613_n.jpg


11119966_995667987112326_1992723021_n.jpg
 

lalin rulz

Member
Sep 16, 2012
1,054
230
0
Gampaha
Photo එක හොදට edit කරලා තියෙනවා. but මිනිස්සු දෙන්නාගේ ප්‍රශ්නේ තමා තියෙන්නේ.
සමහරවිට ඔයා full photo එකේම clarity අඩුකරලා හෝ නැත්නම් details වල luminance වැඩි කරලා තියෙන්නේ. එකයි බොඳ වෙන ගතියක් එන්නේ.
මිනිස්සු දෙදෙනා හැර අනිත් ටික බොඳ වුවාට කිසි ප්‍රශ්නයක් නැහැ.
ඒ නිසා edit කරද්දී මිනිස්සු දෙදෙනා හැර ඉතුරු ටික select කරගෙන edit කරන්න.
මිනිසුන් දෙදෙනාගේ details ටික up වෙලා ආව නම් photo එක නියමෙටම තියෙයි.
වැඩේ ලෙසටම කරලා තියෙනවා
ජය :yes::yes::yes::yes:;)

ඔන්න මමත් පුලුවන් විදියට එඩිට් කලා...
අඩුපාඩු පෙන්නලා දෙනවනම් ගොඩක් වටිනවා...



image uploader


uploadimage


*.ඒ වගේම ටින්ටො බ්රාස් කොල්ලට ගොඩක් ස්තූතියි light room එකත් දීලා මේවා කියලත් දෙනවට..

*.යෝජනාවක් කරන්න කැමතියි මම,මේ නූල මුලට යු ටියුබ් අප් කරන වීඩියෝ දාමු කියලා.
මොකද කියනවා නම් මම මේ නුලට තුන් පාරක් ඇවිත් ගිහින් තියනවා,
ඒ තේරුනෙත් නෑ මේක යු ටියුබ් වීඩියො වලින් යන ලෙසන් එකක් කියලා....
*.මම හිතුවෙ සමහරක් නූල් වගේ පටන් ගත්ත ගමන් නැවතුනු නූලක් කියලා.
පස්සෙ තමයි දැනගත්තෙ විස්තරේ.

ජය වේවා දිගටම කරගෙන යමු...අපි ඉන්නවා සප් එකට.
 

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,256
    113
    Dubai, UAE
    Yaluwane.....
    Man aluthen cam ekak ganna inne.... Lankawen nemei gamme...
    Danata me tika thamai baluwe Nikon D7200, Canon 80D, 60D, 77D

    Me tiken photography walata hoda mokadda???
    Man me balapu okkoma baluwe 16-135mm, 20-140mm or 75-300mm lens ekka

    Landscape, Sports, wild lyf wage ganna thamai balanne......