photo ටිකක් ගැහුව,හොදද කියපල්ලකො
මම pro photographer කෙනෙක් නම් නෙවෙයි දැක්කම තේරෙයි !
මම තාම පුරුදුවෙනව ,. ඉතින් මට වෙන්න ඕන මේකයි ,ෆොටෝග්රැෆි ගැන දන්න අයගෙන් මෙවයි තියෙන අඩුපාඩු මට කියල ඕන. 

පන් මලක්

චුටි මලක් (නම දැන්නෑ )
වැලිගම වෙරල
කසුට්ටා
වලක පිපුණු කුසුමක්
මේ ඉස්සර ලංකාවේ දිගම පාලම

රිටි පන්න (මිදිගම )
ගාල්ලේ හාබර් එකේ
ගාලු කොටුවේ
කොටුවේ කනුව
අහම්බෙන් සෙට් උන එකක් (ගාලු කොටුවේ )
කොළ මත පිනි
ලොක්
තලගොයි ලව් (මේක ගැහුවේ හුආවෙයි සොනික් phone එකකින් )
බලු නකුට + පිනි
සිරීපාදේ
නම නම් නොදනී
මේවා phone එකෙන් ගැහුවේ (3mp came)
ගඩොල්
මලයා
උඩම තිබ්බ එව ගැහුවේ මේකෙන්

මේකෙ සමහර ඒවා ගොඩක් ඉස්සර ගහපුව ,එවයි හෙන චාටර් water මාර්ක් ටිකක් තියෙන්නේ ,එකට සොරි වෙන්න ඕන . ගොඩක් photo ගැහුවේ මෙන්න මේකෙන්
මෙන්න මේකෙන් තමයි ගහන්න බලාපොරොත්තුව අනාගතේ

මේකටත් ආසයි ඒත් full frame නෙවෙයි නිසා ගන්නවද නැද්ද කියල හිතාගන්න බෑ .

5d mark iii ද 7d mark ii හොද??