photo ටිකක් ගැහුව,හොදද කියපල්ලකො

Hacker V

Member
Jan 27, 2014
767
108
0
photo ටිකක් ගැහුව,හොදද කියපල්ලකො

මම pro photographer කෙනෙක් නම් නෙවෙයි දැක්කම තේරෙයි !:baffled::baffled: මම තාම පුරුදුවෙනව ,. ඉතින් මට වෙන්න ඕන මේකයි ,ෆොටෝග්‍රැෆි ගැන දන්න අයගෙන් මෙවයි තියෙන අඩුපාඩු මට කියල ඕන. :yes::yes::yes:;)

පන් මලක්:confused::confused:
10612833_620077908091096_6203865148252220524_n.jpg


චුටි මලක් (නම දැන්නෑ ):rofl:
10659271_620077814757772_3458172560501097394_n.jpg


වැලිගම වෙරල
10636210_620078088091078_4158812058871900503_n.jpg


10628056_620078198091067_459249148516613802_n.jpg


කසුට්ටා:cool:
10635988_620078294757724_2082561809157736226_n.jpg


වලක පිපුණු කුසුමක් :P
10376136_620078501424370_2920433153308143053_n.jpg


මේ ඉස්සර ලංකාවේ දිගම පාලම ;);)
1620872_620078571424363_1058865550870883274_n.jpg


රිටි පන්න (මිදිගම )
10644856_620078594757694_850190871499141086_n.jpg


ගාල්ලේ හාබර් එකේ :dull:
10646851_620078621424358_6853501337428266041_n.jpg


ගාලු කොටුවේ
10636121_620078918090995_8329487573696496672_n.jpg


කොටුවේ කනුව
10521294_620078978090989_3094257287523361970_n.jpg


අහම්බෙන් සෙට් උන එකක් (ගාලු කොටුවේ )
10514545_620079008090986_7800540616064504418_n.jpg


කොළ මත පිනි
10551015_620079134757640_5598395826925090391_n.jpg


ලොක්
10613006_620079211424299_9168741132359883578_n.jpg


තලගොයි ලව් (මේක ගැහුවේ හුආවෙයි සොනික් phone එකකින් )
10406751_620077724757781_3388439585137270743_n.jpg


බලු නකුට + පිනි
10450436_620078028091084_5704410748868121161_n.jpg


සිරීපාදේ
1452410_677000392398847_1476185805071637434_n.jpg


නම නම් නොදනී :confused:
1907917_676988999066653_790436618789923686_n.jpg


මේවා phone එකෙන් ගැහුවේ (3mp came)

1383410_545384022227152_1799367352_n.jpg


1620381_545383972227157_1765403758_n.jpg


ගඩොල්
604051_545383712227183_1398900227_n.jpg


1920512_545383505560537_877300729_n.jpg


1900146_545383358893885_640723730_n.jpg


1508564_545383235560564_689801962_n.jpg


1484217_545383185560569_1584542429_n.jpg


මලයා
1959924_545383025560585_1066669179_n.jpg



උඩම තිබ්බ එව ගැහුවේ මේකෙන් :rolleyes::rolleyes:
Smart-Camera-de-Samsung-la-camara-para-internet.jpg


මේකෙ සමහර ඒවා ගොඩක් ඉස්සර ගහපුව ,එවයි හෙන චාටර් water මාර්ක් ටිකක් තියෙන්නේ ,එකට සොරි වෙන්න ඕන . ගොඩක් photo ගැහුවේ මෙන්න මේකෙන්
Smart-Camera-de-Samsung-la-camara-para-internet.jpg


මෙන්න මේකෙන් තමයි ගහන්න බලාපොරොත්තුව අනාගතේ :cool::cool:
ZSRLS-S.JPG


මේකටත් ආසයි ඒත් full frame නෙවෙයි නිසා ගන්නවද නැද්ද කියල හිතාගන්න බෑ . :confused::confused::confused::confused:
7dmk2.png


5d mark iii ද 7d mark ii හොද?? :confused::confused::confused:
 

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,102
    5,904
    113
    canada
    කොළ මත පිනි kiyana eke kola kapenna ganna epa. better to show all leaves (not half of them)

    I have beginner dslr nikon d3200 + two lenses ($499). still do not know photography, still learning
     

    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    කොළ මත පිනි kiyana eke kola kapenna ganna epa. better to show all leaves (not half of them)

    I have beginner dslr nikon d3200 + two lenses ($499). still do not know photography, still learning


    ya ya thanks bro !! kola eke une mama godak try kare pini bindu walata focus karanna

    good luck bro!!