මචන්ලා මට photo story book එකක් හදන්න ඕනේ. මන් photoshop and lightroom වලින් edit කරගත්ත 4photoes ටික තියෙනවා. මට මේ video එකේ තියෙන විදියේ album එකක් තමඊ හදාගන්න ඕනේ.
https://www.youtube.com/watch?v=YR-XFXkJpJ4&list=WL&index=4
මේවගේ එකකට pages create කරන්නේ photoshop වලද නැත්තම් මොකක් හරි software එකක් යුස් කරලද?
එහෙම නැත්තම් ෆොටෝෂොප් free templates තියෙනවද ඕවගේ ඒවාට?
මන් 8*8 album එකක් හදනවනම් 8*16 වලට නේද pages හදන්න ඕනේ? ප්‍රින්ට් කරලා album එක හදාගන්නනම් තැනක් හොයාගන්න පුළුවන්. එත් මන් දන්නේ නැත්තේ print කරන එකට page එක කොහොමද හදල දෙන්නේ කියල
subject එකේ ඉන්න එකෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දීපන්කො මචං . නැත්තම් බුම්ප් එකක් දාගෙන පලයන්කෝ

Last edited:
. man heta ahanna inne album hadana thanakin. ahuwama ubata kiyannam