Photo Copy machine

kkr

Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    මරුසිරා;18931829 said:
    බම්ප්

    Thanks for Bumps
    11.gif
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    පාවිච්චි කරපු ඒකක් ගන්නව නම් හොදට දන්න කෙනෙක් ඒක්ක ගිහින් බලල ගන්න.
    සමහර ඒ්වට හදන්න වුනොත් Parts නෑ. පුලුවන් නම් අලුත් ඒකක් ගෙවන්න හරි ගන්න.
    නැත්නම් අලුත් ඒ්ව විකුණන තැනකින් අහන්න,
    ඒයාල ළගදි විකුණපු, සමහර විට කරගෙන යන්න බැරිව වහල දාපු Communication Center වල බඩු විකුණන තැනක්. මමත් ඒහෙම ඒකක් ගත්ත.