යාලුවනේ ඔයාල දන්නව ඇති මයික්‍රෝසොෆ්ට් සමාගම විසින් හදුන්වා දීපු ෆොටෝ ඩී එන් ඒ ගැන. ඒ කියන්නේ ෆොටෝ එකක් සංකේතයක් විදියට පරිවර්තනය කරන්න පුළුවන් ක්‍රමවේදයක් මට මේ විස්තර ටිකක් දැන් ගන්න ඕන
ඒ වගේ ෆොටෝ එකක් කෙනෙකුට හදුනගන්න බැරි විදියට කන්වර්ට් කරන්න පුළුවන් සොෆ්ට් වෙයාර් ගැනත් තොරතුරු ටිකක් ඕන.
මම අදහස් කලේ ෆොටෝ එකක් පික්සල් විදියට කන්වර්ට් කරල නැවතත් ඒක ෆොටෝ එකක් විදියට කන්වර්ට් කරන්න පුලුවන් සොෆ්ට් වෙයාර් ගැනත් ඒවයේ නම් මොනවද කියලත් දැන ගන්න ඕන. මම මේ විස්තර හොයන්නේ ප්‍රසන්ටේෂන් එකක් හදන්න.