යලුවනෙ මට ෆොටො එකක් එඩිට් කර ගන්න දෙයක් දැන ගන්න ඔනෙ මෙ වගෙ Sunglass එකක් දැම්මම Photo එකෙ Background එක වදිනවා මට දැන ගන්න ඔනෙ කොහෙමද Background එක අයින් කරන්නෙ කොහෙමද කියල & අපි කැමති Background එකක් දන්නෙ කොහෙමද කියලා
youtube video ekak hari kamak na karana system eka thiyana

youtube video ekak hari kamak na karana system eka thiyana