මචන්ලා පොඩි උදවුවක් ඔනී.මේ පේනවා නේද colour design එකක් තියෙන bedsheet එකක්.ඒක දාගන්න ඔනි මට anagle කිහිපයකින් මේ වගේ white plane bedsheet වලට.මට මේක සැහෙන්න් ලොකුවට කරන්න තියෙනවා.gemini use කරන්න බැ.සමහර වේලාවට පිස්සු නටනවා අනික එක එක photo දෙන්නේ.කලින් තිබ්බා googl whisk කියලා එකක්..ඒකත් දැන් නවත්තලා.comfyui එක දාගත්තා ඒක use කරන්න තෙරෙන්නෑ..මොකදද මේකට කරන්න ලේසිම විදිහ