Photo Help

AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    Kumar-Sangakkara-and-Mahela-Jayawardene-trot-between-the-stumps-Pakistan-v-Sri-Lanka-4th-ODI-Sharjah-November-20-2011.jpg

    මට පොඩ්ඩක් කියපල්ලකෝ..ඔය උඩ තියෙන ෆොටෝ එක විදියට ෆොටෝ ගන්න (ඒ කියන්නේ අපිට අවශ්‍යය දේ විතරක් හයිලයිට් කරලා අනිත් ටික නිකන් බොදකරලා වගේ තමයි වෙන්න ඕනේ)
    ලුමියා වල මොකක් හරි ඇප් එකක් තියෙනවද කියලා...මගේ ලග තියෙන්නේ ලුමියා525ක්..තේරුනාද මන්දා..​
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Depth eka adjust karala machan oya wage ganne. DSLR walin wage thamai oya tharam quality ekata enne.

    Phone eke cam eken nam touch-to-focus thiyenawanam focus karanna puluwan. blue karanna puluwan eth eken natural look ekak enawa adui.
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මචන් ඔහොම වෙන්නෙ උඹගෙ සබ්ජෙක්ට් එකයි බැක්ග්‍රවුන්ඩ් එකයි අතර තියෙන දුර වැඩිවෙන තරමට.

    ඇපචර් වැලිව් එක අඩුම අගයකට දාලා ගනින්. එතකොට ඔහොම කරගන්න පුළුවන්.