මචන්ලා මට photo ටිකක් slideshow එකක් විදියට sound එහෙම දාල හදා ගන්න ඕනෙ.
මම windows movie maker වලින් කරන්න බැලුවා. පොඩි අවුලකට තියෙන්නෙ දිග අතට තියෙන photos දමද්දි දෙපැත්ත කලු වෙලා වැටෙන්නෙ. මට ඕනෙ අන්න ඒ වගෙ වෙලාවට එකට background image එකකුත් එක්ක වැඩේ කර ගන්න.
හොද software මොනව හරි උබල use කරල තියෙන ඒව කියන්න.
down කරන්න link එහෙම දානවනම් ගොඩක් හොදයි