Photo Store

nnjeevana

Well-known member
  • Jan 19, 2009
    3,349
    761
    113
    තොපිට මොකෑ ඒක
    මචංලා,

    උඹලා ෆෝන් එකේ තියෙන ෆොටෝ එහෙම Store කරලා තියාගන්න කොහොමද?

    Portable Hard ඒකක දානවද?
    DVD වල දානවද?
    නැත්නම් මොකද කරන්නේ?

    පොඩි අදහසක් ගන්න
     
    • Like
    Reactions: kinkon

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මචංලා,

    උඹලා ෆෝන් එකේ තියෙන ෆොටෝ එහෙම Store කරලා තියාගන්න කොහොමද?

    Portable Hard ඒකක දානවද?
    DVD වල දානවද?
    නැත්නම් මොකද කරන්නේ?

    පොඩි අදහසක් ගන්න

    One & Only Google Photos. :love:
     

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,349
    761
    113
    තොපිට මොකෑ ඒක
    used to save in SSD memory cards & few pen drives
    Pen Drive and SSD Card waa aul awilla nethda ban
    local HDD and cloud
    PC or Lap eke aulak awoth Photos tika nethi wenawane ban
    Cloud thama.
    Monada Use karana Clud Services? Capacity kohomada? Monthly Chargers kohomada?

    One & Only Google Photos. :love:
    15GB madi nedda ban

    Portable HDD
    portable hard sure na kiyanawane machan
    umbata aulak wela nedda?
    capacity kohomada?