I also want to knowMachanla communication patan ganna idea ekak awa, match wena photcopy machine ekakui hoda printer ekakui kiyapnko dannwa nm ubala, bulk copies ganna puluwn wenna one![]()
mala jarawak bn ganna epa
Epson L130 printer recommend karanna puluwan.
බම්ප්
Photocopier - Only Toshiba, Laser Printer - Canon, Color Printer - Epson (Tank)
Go for a small multifunction unit that you can afford. eg Toshiba
bump
කලර් ප්රින්ටින් කලර් ස්කෑනින් බ්ලැක් ඇනඩ් වයිට් ප්රින්ට් කොපි යනවානම්-
කලර් මැෂින් වලට රිකෝ ලෙසර් එකක් ගන්න
කොපි වලට බ්ලැක් ඇන්ඩ් වයිට් වලට ටෝෂිබා ගන්න
කලර් මැෂින් එකක් 110000ක් වගේ වෙයි
බ්ලැක් එකත් 90000 ඉදන් තියෙනවා
කලර් ප්රින්ට් ලෝ කොස්ට් එකට යනවානම් එප්සන් එල්130 යන්න එක ලාභයි
වැඩි විස්තර ඔනිනම් කියන්න සප් එකක් දෙන්නම්