Photocopy machine

kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,794
    1
    1,843
    113
    ගෙදර තමයි බං
    අපි hospital එකකට photocopy machine එකක් donation එකක් විදියට දෙන්න හදන්නේ. Photocopy Refill Toner Black Powder එක දාන photocopy machines ගන්න තැනක් දන්නවද අඩුවට. පාවිච්චි කරපු හොද මට්ටමේ එකක් කමක් නැහැ


    toshiba-e-studio-167-500x500.jpg


    4f50c15cdc260f879d76b32da92525f1.jpg
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    hospital ekakata inkjet printer ekak denna puluwan nam , pilika bo karanawa wage wadak, podi kalema ICT walata igena ganna deyak hospital walata nogalapena printers toner dana ewa laser etc
    Particles in laser printer toner are also carcinogenic, much like asbestos