Photographic Memory ක් ඇති කරගන්ඩ ඕනි

Sen-lu

Well-known member
  • Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    Photographic memory එක ගැන සාමාන්‍ය මිනිස්සුන්ට පැහැදිලි අයිඩියා එකක්වත් නැතුව ඇති. තියෙන කෙනා නෙ ඒක දන්නෙ.. හොද මෙමරි එකක් තියාගන්න ඕන නම් එක විදියක් මම දන්නව. ජීවිතේ සැහැල්ලු කරගන්න. හිතට වද දෙන ප්‍රශ්න අයින් කරගන්න. මගෙ academics සාර්ථක උණේ එහෙමයි. කාටවත් බොරු කියන්නත් එපා. අනවශ්‍ය ඕපදූප හොයන්නත් එපා.
    වැඩකට නැති දේවල් ඔක්කොම හලලා අවශ්‍ය දේවල් එක්ක දවස ගත කරන්න. නොගැලපෙන අය එක්ක වාද කරන්නත් එපා. සත බාගෙට යුද්ධත් නවත්තල දාන්න.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,881
    113
    Fantasy
    හොද මෙමරි එකක් තියාගන්න ඕන නම් එක විදියක් මම දන්නව. ජීවිතේ සැහැල්ලු කරගන්න. හිතට වද දෙන ප්‍රශ්න අයින් කරගන්න. මගෙ academics සාර්ථක උණේ එහෙමයි. කාටවත් බොරු කියන්නත් එපා. අනවශ්‍ය ඕපදූප හොයන්නත් එපා.
    මාත් එකගයි මේකට.
    ස්කෝලේ යන කාලේ මටත් හොඳ මෙමරියක් තිබ්බා. ඒ කාලේ ගොඩක් දේවල් තාම මතකයි.
    ඒත් දැන් නොවටිනා දෙවල් වලින් ඔලුව පිරෙන හින්දා ඒ පවර් එක හීන වෙලා. සෝශල් මීඩීයා හින්දා ඔලුවට අනවශ්‍ය දේවල් පිරෙනවා