මේකයි මචංස්ලා වැඩේ.
මට කැලැන්ඩරයක් ප්‍රින්ට් කරන්න ඕනේ, ඒකට පොඩි ළමයිගේ (පොඩි ගෑණු ළමයෙකුගේ උනත් කමක් නෑ) ලස්සන Photo ටිකක් ඕනේ.
ලංකාවේ වෙන්න ඕනේ
නෙට් එකේ තියෙන common ඒව හරියන්නෙ නෑ,
මේකෙ ඉන්නවනේ photography කරන අය. තියෙනවනම් මට Low Resolution සාම්පල් ටිකක් දෙනවද. හරියන එකක් තිබුනොත් සල්ලි දීල ගන්නවා.