photography කරන එළකිරි කොල්ලෝ කවුද ඉන්නේ ?

KotteKolla

Member
Sep 4, 2023
26
12
3
Thawa business 2/3k patan ganna balanna.
කුඩු බිස්නස් තමයි කරන්න වෙන්නේ :rolleyes:

Adu nadda ban. Hema pacayama camera aran photography karaddi?
ඒ විතරක්ද බන් ? දැන් මිනිස්සු හොයන්නෙත් තුට්ටු දෙකට photographers.
------ Post added on Sep 6, 2023 at 6:45 PM

මේ ත්‍රෙඩ් එක බැලුවහම තේරෙනවා මිනිස්සු photography සහ photographers ලා ගැන හිතන් ඉන්න හැටි.
------ Post added on Sep 6, 2023 at 6:46 PM
 

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,658
    3,556
    113
    උබලට මේ දවස් වල වැඩ කොහොමද ? මට නම් ගොඩක් අඩුයි. :(:(:(:(:(
    මම ප්‍රෙස් එක පටන් ගන්න කලින් කරා. ඒකේ ජොබ් ස්ට්‍රෙස් එක වැඩී බන්. දැනටත් කවුරුහරි ඉල්ලුවොත් කරලා දෙනවා. ප්‍රෙස් එකේ වැඩ නිසා Photography වලට යෙදෙවෙන්න කාලය අඩුයි දැන්
     
    • Wow
    Reactions: elakiriaddict

    KotteKolla

    Member
    Sep 4, 2023
    26
    12
    3
    මම ප්‍රෙස් එක පටන් ගන්න කලින් කරා. ඒකේ ජොබ් ස්ට්‍රෙස් එක වැඩී බන්. දැනටත් කවුරුහරි ඉල්ලුවොත් කරලා දෙනවා. ප්‍රෙස් එකේ වැඩ නිසා Photography වලට යෙදෙවෙන්න කාලය අඩුයි දැන්
    මම ෆොටෝ ගන්න අරගෙන අවුරුදු 17ක් වගේ වෙනවා බන්. මට දැන් වෙන දෙයක් ගැන හිතන්න අමාරුයි.
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    උබලට මේ දවස් වල වැඩ කොහොමද ? මට නම් ගොඩක් අඩුයි. :(:(:(:(:(
    Post in thread 'Photography උන්ගේ මාර ගනන්නෙ යකෝ' උබේ මේ thread එකේ ප්‍රශ්නෙට උත්තරේ උබ කලින් මට reply කරපු එක දැකල වෙන එකෙක් කියලා තියෙන්නේ හේතුව. මේක උබට තියන ප්‍රශ්නෙ.

    PS: උබේ ප්‍රශ්නෙට උත්තරේ හොයලා දුන්නෙ. අර thread එකේ වගේ වෙන එකෙක් ගෙන් අහපු එකකට උබ trigger වෙලා ආව වගේ මෙතැන trigger වෙලා reply කරන්න හිතන් ඉන්නවා නම් කියන්න තියෙන්නේ No Thanks Bye Bye කියලා විතරයි.
     
    Last edited:

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,658
    3,556
    113
    මම ෆොටෝ ගන්න අරගෙන අවුරුදු 17ක් වගේ වෙනවා බන්. මට දැන් වෙන දෙයක් ගැන හිතන්න අමාරුයි.
    මමත් ඒකෙම එල්ලිලා ඉන්න බැරි නිසා මේක පටන් ගත්තේ බන්. අර තරම් ඔලුවට බරක් නෑ
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    මොඩ්ල්ස් ලගේ ෆොටෝ ගහපන්. වාසි පිට වාසි ඒවි. අර රෙද්ද ලිහන් වැටෙන්න ඔන්න මෙන්න වගේ තියන ෆොටෝ ශුට් දෙක /තුනක් කරහන්. ඊට පස්සේ වැඩ ඒවි සට සට ගාල.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    ඔයාලගේ ගණන් වැඩී කියලා මේකේ එක්කෙනෙක් thread එකක් දාලා තිබ්බා 🙄 මිනිස්සුන්ට අමාරුයි ඉතින් හැමදේම වියදම් වැඩී නේ
     
    • Like
    Reactions: elakiriaddict

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    mage cousinge wedding ekata genapu dial eka thama album eka hadala dunne na, eka wedding photo ekak thiyan innwa un denna,.
    homecoming eke photo ekakwath na.
    50,000 da koheda gewwa,.

    issara photo gahanna kiyala godakma wenne wedding ekak , birthday ekak ekath podi kale ekak withrayi.
    wena photo ganne id hadana kota passport hadana kota.

    dan preshoot, video hadanwa, lamaya hambenna photo gahanwa, birthday 3n 3 ta wage photo shoot, big girl, bride to be, groom to be, bachelor party, hen party, etc oya na na prakara 30-40 k withra thiyenwa photo ganna,

    math asawen hitiye dslr ekak aran wildlife wage photo tikak gahanna,
    lenses wala camera wala ganan ahapuwama e puke amaruwth hoda una ibema,.

    smart phone eke camera eken mage photo tikak ghagena torrent ekakin nature documentary ekak balan innwa,

    ona field ekaka warakan kalayak enwa. ekata lasthi wela inna one, nathnam kelawenwa.
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    හෂාන් පන්නිලයාව ෆලෝ කරපන්. හොද ෂූට් දෙක තුනක් කරපන්. උබට මොකක් හරි ලෙවල් එකකට අප් වෙන්න පුළුවන් වෙයි.

    මචන් දැන් වෙඩින් ෆොටෝ ග්‍රැෆි වැඩීය නෑ. දැන් ඉන්න උන්ට වෙඩින් ගන්නවත් සල්ලි නෑ. ගොඩක් තරුණ අය දෙපැත්තෙ ඥාතීන්ත විතරක් කියලා හොටෙල් එකක බැදලා පහුවෙනිදම රට යනවා. දැන් බහුතරයක් දෙවනි දවසක් ගන්නෙත් නෑ. ඉතින් මහ ලොකුවට ෆොටෝ ග්‍රැෆි කරන්නෙත් නෑ. අදුරන එකෙක් දම්මලා ෆොටෝ ටීක ගන්නවා. ඇල්බම් හදන්නෙත් නෑ.මම දන්න දෙතුන් දෙනෙක් ළගදි බැන් දා. උන් හැමෝගෙම ඒවගේ ෆොටෝ ග්‍රැෆි කරේ උන් ගේ කැම්පස් එකේ ෆොටෝග්‍රැෆි කරපු කොල්ලෙක්. උන් ඉතින් අඩූවට වැඩේ කරලා දෙන්න් ඇති.
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,658
    3,556
    113
    මම ෆොටෝ ගන්න අරගෙන අවුරුදු 17ක් වගේ වෙනවා බන්. මට දැන් වෙන දෙයක් ගැන හිතන්න අමාරුයි.
    අපේ ඇහැ අප්ඩේට් වෙන්න ඕනි බං කාලෙත් එක්කම.... ඒ වගේම Technology පැත්තෙන් අපේ equipment අප්ඩේට් කරගන්න ඕනි. හර්ෂ අයියා, රසාංග අයියා එහෙම බලපං හේෂාන් පන්නිල බලපන් කොච්චර අප්ඩේට්ද කියලා. මම නම් ෆොටෝග්‍රැඨි (වෙඩින්) වලින් ඈත් වෙන්න ප්‍රධානම හේතුව ස්ට්‍රෙස් එක. මහන්සිය මුදල් වෙන්න අවුරුදු ගානක් යනවා සමහර වෙලාවට. ගොඩක් වෙලාවට අපේ ලාභේ හිර වෙලා ඇල්බම් වලට. ප්‍රෙස් එකෙන් එහෙම නෑ. වෙන මහන්සියට ලාභයක් තියනවා. ගත්ත කැමරා බඩු ටික එහෙම්ම තියාගෙන ඉන්නවා