Photography help

bashu

Active member
  • Oct 28, 2013
    710
    33
    28
    ISO kiyanne sensor ekata light eka capture karana pramanaya gana mimmak(ketiyen)

    ex:apature eka uparima arina beri ha speed light ho lighting karanna bari,,, available light 1n 4to 1k gannawanam ISO wedi karanna wenawa etakota 4to eke noice eka wedi wenawa,, (saaama witama ISO 400 aasannaye tiyaaganna try karanna)

    RAW: ketiyen kiwwot adaala seen 1e details okkoma raw 4mat eewata capture karanawa, raw image walata PS wala wenama podi softwr 1k tiyenawa. RAW image eka eeken open karala niyametama colour balance karanna puluwan. jpg walata wada size ekat wedi. puluwan taram RAW gahanna balanna PS walin hadaganna

    EXPOSURE kiyanne api seen 1k capture karanakota image eke qualitiyata heethuwana, light1,aputure 1,shutter speed 1, wagee hama deekama ekatuwa
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    RAW and ISO gena karala balalama idea 1k ganna puluwan..
    DSLR cam 1k use karanawanam kawadawat auto mode eke 4to gannna epaa,, salli aparaade,ube slills hadennet nee
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    Podi Silva - පොඩි සිල්වා;17945200 said:
    ISO - brightness a kynne sensor eke sensitivity eka
    RAW - jpg wage format ekak
    Exposure - ekath brightness wage bn

    oya mta hitgena widiya oka lagin yna uththarayak hrytma danna ekek dewi

    mchn oka utube ekek search karapan cmhn

    ISO kiyanne sensor ekata light eka capture karana pramanaya gana mimmak(ketiyen)

    ex:apature eka uparima arina beri ha speed light ho lighting karanna bari,,, available light 1n 4to 1k gannawanam ISO wedi karanna wenawa etakota 4to eke noice eka wedi wenawa,, (saaama witama ISO 400 aasannaye tiyaaganna try karanna)

    RAW: ketiyen kiwwot adaala seen 1e details okkoma raw 4mat eewata capture karanawa, raw image walata PS wala wenama podi softwr 1k tiyenawa. RAW image eka eeken open karala niyametama colour balance karanna puluwan. jpg walata wada size ekat wedi. puluwan taram RAW gahanna balanna PS walin hadaganna

    EXPOSURE kiyanne api seen 1k capture karanakota image eke qualitiyata heethuwana, light1,aputure 1,shutter speed 1, wagee hama deekama ekatuwa

    RAW and ISO gena karala balalama idea 1k ganna puluwan..
    DSLR cam 1k use karanawanam kawadawat auto mode eke 4to gannna epaa,, salli aparaade,ube slills hadennet nee

    thanks all.....
    iso wadi kelama dot penawane ban..adu keloth ganna ba light madine...bokeh photos ganne kohomada?:sorry:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,670
    3,403
    113
    Bandarawela

    ISO eka kiyanne sensor eka aalokayata dakwana sanwedithaawa. eka wadi wenakota low quality sensor ekak nam (camer ekak nam) dots enawa.samanyen cam ekak ganna giyat model eka theeranaya karana eka deyak tamai oka. (ex. camer 2k 3k aran ekama photo eka ISO 25 600 di quality wadima photo eka tiyenne mokeda balanawa)

    light madi nam F number eka adu karala shutter speed wadi karala ganna.ISO 800 wage tiyaganna low light thanak nam.

    bokeh ganna adu F number ekak use karala.F 1.8 wage.
     
    F number eka kiyanne mokakda?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,927
    10,515
    113
    In the eyes of my girl
    ISO eka kiyanne sensor eka aalokayata dakwana sanwedithaawa. eka wadi wenakota low quality sensor ekak nam (camer ekak nam) dots enawa.samanyen cam ekak ganna giyat model eka theeranaya karana eka deyak tamai oka. (ex. camer 2k 3k aran ekama photo eka ISO 25 600 di quality wadima photo eka tiyenne mokeda balanawa)

    light madi nam F number eka adu karala shutter speed wadi karala ganna.ISO 800 wage tiyaganna low light thanak nam.

    bokeh ganna adu F number ekak use karala.F 1.8 wage.

    pissu wage yako melo hat ullawak terene na :shocked:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    thanks all.....
    iso wadi kelama dot penawane ban..adu keloth ganna ba light madine...bokeh photos ganne kohomada?:sorry:

    බොකේ ෆොටෝස් ගන්නනන් ලස්සන ලයිට් කිහිපයක් හෝ ලයිට් වැලක් තියෙන තැනකට ගිිහින් ලයිට් වලට එහා ෆෝකස් කරන්න. ලයිට් ටික අවුට් යවන්න. සිම්පල්.. ලයිට් ෆෝකස් කරන්න එපා.. ඕනිමනන් ඇපචර් එකෙන් සෙල්ලමක් දාලා බලන්න.. අඩු වැඩි කරල..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙහෙමයි.. මොලේ අවුල් කරගන්න එපා

    ප්‍රධාන කාරණා 3 යි.. ෂටර් ස්පීඩ්, ඇපචර්, අයිඑස්ඕ. ඔය මගුල්3 තමයි හරියට පුරුදු වෙන්න ඕනි.

    ෂටර් ස්පීඩ් එක කියන්නේ ෆොටෝ එක කැප්චර් වෙන කාලසීමාව.. තත්පරයෙන් හැටෙන් එකයි. තත්පරයෙන් හතරෙන් එකයි වගේ වේගය.. ඒ කියන්නේ අපි ගන්න ෆොටෝ වස්තුව කැමරාවෙ සෙන්සර් එකට නිරාවරණට වෙන කාල සීමාව.ඉතින් ඒ කාලසීමාව වැඩි වෙද්දි වැඩි ආලෝකයක් එනවා පින්තූරෙට.. කාලසීමාව අඩු වෙද්දි එන ආලෝකය අඩුයි. උදා - ෂටර් ස්පීඩ් එක තත්පරයට 60/1 ගත්ත ෆොටෝ එකට වඩා ෂටර් ස්පීඩ් එක තත්පරයට 30/1 වගේ ගත්ත ෆොටෝ එකේ ආලෝකය වැඩියි. එළිය වැඩියි. ඉතින් ෂටර් ස්පීඩ් එක අඩු වැඩි කරල තමයි ආලෝකය පාලනය කරන්නෙ ප්‍රධාන වශයෙන්. ඉතින් ෂටර් ස්පීඩ් එක පට්ට විදිහට අඩු කරල ඕන රැක ෆොටෝස් ගන්න පුලුවන්...
     
    adoo thanks machan teruna niyameta..... :yes::yes::yes:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,670
    3,403
    113
    Bandarawela
    F number eka kiyanne mokakda?

    cam eka A mode ekata dammama wenas karanna puluwan de.

    canon-eos-5d-mark-iii-review---engadget-galleries.jpg

    me photo eke 4.0 kiyala tiyenne.oyage cam model eka kiwwot hariyatama kiyannam.
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    thanks all.....
    iso wadi kelama dot penawane ban..adu keloth ganna ba light madine...bokeh photos ganne kohomada?:sorry:
    1. ISO 800 wageee daaganna
    2.
    cam 1 tripod karanna (must do)
    3. apature eka uparima arinna
    4. shutter speed 1 adu karanna

    dan capture karanna
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    ISO eka kiyanne sensor eka aalokayata dakwana sanwedithaawa. eka wadi wenakota low quality sensor ekak nam (camer ekak nam) dots enawa.samanyen cam ekak ganna giyat model eka theeranaya karana eka deyak tamai oka. (ex. camer 2k 3k aran ekama photo eka ISO 25 600 di quality wadima photo eka tiyenne mokeda balanawa)

    light madi nam F number eka adu karala shutter speed wadi karala ganna.ISO 800 wage tiyaganna low light thanak nam.

    bokeh ganna adu F number ekak use karala.F 1.8 wage.
    shutter speed wadi karala etakota hari da????:confused::confused::confused: