Photography කරන්න තියෙන උන නිසා Canon EOS 750D එකක් ගත්තා. මේකේ ඉන්න වැඩකාරයෝ ටික පොඩ්ඩක් support එකක් දෙන්න ඕනේ වැඩේ කරගෙන යන්න.
මේ තියෙන්න කැමරාව....
හම්බ උනේ 18-55 lens එක.
වෙන එකක් ගන්න ඕනේ....ගන්න හොඳ lens එක මොකක්ද ?
මේකේ settings ගැන එහෙම පොඩි idea එකක් ගන්න ඕනේ.
මේ තියෙන්න කැමරාව....
හම්බ උනේ 18-55 lens එක.
වෙන එකක් ගන්න ඕනේ....ගන්න හොඳ lens එක මොකක්ද ?
මේකේ settings ගැන එහෙම පොඩි idea එකක් ගන්න ඕනේ.


). mokada me flashers wala switch eken loku current (trigger current) ekak enawa aekata cam ekea chip eka case wenna puluwan. youngnuo flasher eka nam hndai, tawa neewer kiala flasher ekak internet ekea nam reviews dala tienewa dakala tiyenewa. ae unata mehe kada wala nam dekala nea. poddak hoyala balanna.