උබලා Airbnb කරනවද ? මගේ පොඩි villa එකක් තියේ මේ ටිකේ bookings එනවා කලිනුත් ආවා, මට ඒ ආපු booking payment ටික මගේ Local බැංකුවට දාගන්න බෑ, (SAMPATH BANK)
Cant process payouts කියල එනවා.
Airbnb කරන කවුරු හරි ඉන්නවා නම් පොඩ්ඩක් කියපන්කො මොකද කරන්න ඕනි කියල ?
Normal Bank Account details දීලා හරියන්නේ නැද්ද ?
එකට වෙනම USD BANK Account එකක් ඕනිද ? ගන්න
Cant process payouts කියල එනවා.
Airbnb කරන කවුරු හරි ඉන්නවා නම් පොඩ්ඩක් කියපන්කො මොකද කරන්න ඕනි කියල ?
Normal Bank Account details දීලා හරියන්නේ නැද්ද ?
එකට වෙනම USD BANK Account එකක් ඕනිද ? ගන්න