Photography?

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,338
    3,164
    113
    ob thiyada bn wedding waga awa karnna pulwan tamanga own bissnes ekak hatiyata godak aya hobby ekat ne karnna mamat ganna inna cam ekak
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,622
    16,487
    113
    ඔව් බන් මම හිතන විදිහට හොදට හොයන්න පුළුවන්. :)
    මටත් ආසයි ඉගෙන ගන්න කැම් එකක් නැහැ. දැන් වයසත් නැහැ බන්. :dull::baffled:
     
    nidarsha91

    Well-known member
  • මං දැන් 3 වෙනි අවුරුද්දේ මචන් . ජොබ් කියන්නේ මෙහෙමයි . වැඩ තියෙනවා ඇති වෙන්න . හැබැයි උඹට හොඳ කැමරා එකකුයි අවම ප්‍රයිම් ලෙන්සස් දෙකකුයි වත් අරගන්න වෙනවා . වැඩ කරද්දී වෙලාවට දෙනවා , කස්ටමමර්ව තියාගන්න උඹ දැනගන්න ඕන . මොකද උඹ අරගෙන උඹම එඩිට් කරනව නං උඹට තේරෙයි , ඒ වගේම එඩිටර් කෙනෙක් ගන්නවා නං ෂුවර් එකෙක්ව අරගනින් . කොහොමත් උඹ ෆොටෝෂොප් ලයිට්රූම් දැනගන්නම ඕන . ජයවේවා කියල හදවතින්ම පතනවා . ප්‍රසන්න ඉරෝෂාන් වගේ මට නම මතක . ඉරෝෂාන්ගේ ෆොටෝස් බලපන් . වර්ධනය උන හැටි පෙනෙයි උඹට . උඹ ඇහැ හදාගනින් එතකොට වැඩ ගලාගෙන එයි .
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,747
    12,772
    113
    මං දැන් 3 වෙනි අවුරුද්දේ මචන් . ජොබ් කියන්නේ මෙහෙමයි . වැඩ තියෙනවා ඇති වෙන්න . හැබැයි උඹට හොඳ කැමරා එකකුයි අවම ප්‍රයිම් ලෙන්සස් දෙකකුයි වත් අරගන්න වෙනවා . වැඩ කරද්දී වෙලාවට දෙනවා , කස්ටමමර්ව තියාගන්න උඹ දැනගන්න ඕන . මොකද උඹ අරගෙන උඹම එඩිට් කරනව නං උඹට තේරෙයි , ඒ වගේම එඩිටර් කෙනෙක් ගන්නවා නං ෂුවර් එකෙක්ව අරගනින් . කොහොමත් උඹ ෆොටෝෂොප් ලයිට්රූම් දැනගන්නම ඕන . ජයවේවා කියල හදවතින්ම පතනවා . ප්‍රසන්න ඉරෝෂාන් වගේ මට නම මතක . ඉරෝෂාන්ගේ ෆොටෝස් බලපන් . වර්ධනය උන හැටි පෙනෙයි උඹට . උඹ ඇහැ හදාගනින් එතකොට වැඩ ගලාගෙන එයි .

    වැඩ හොයා ගන්නේ කොහොමද බන් :baffled:
     
    nidarsha91

    Well-known member
  • වැඩ හොයා ගන්නේ කොහොමද බන් :baffled:

    මුලින්ම උඹේ facebook එකේවත් අඩුම උඹ කරපු හොඳ (හිත නවතින) නිර්මාණ ටිකක් දාපන් . හොයාගන්න උත්සහ කරපන් ආර්ථික වශයෙන් යහපත් සමාජය බලාපොරොත්තු වන තත්ත්වය . ඒ තත්ත්වෙට නිර්මාණ කරන්න ඉගෙන ගනින් . මුලික දේ උණ . ඊට පස්සෙ වැඩ එයි ඕන තරම් . හැබැයි උඹ හන්දි ගානෙ ෆොටෝ ගහන උන්ට වඩා නිර්මාණයක් එලියට දාන්න පුළුවන් එකෙක් වෙන්න ඕන :)
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,747
    12,772
    113
    මුලින්ම උඹේ facebook එකේවත් අඩුම උඹ කරපු හොඳ (හිත නවතින) නිර්මාණ ටිකක් දාපන් . හොයාගන්න උත්සහ කරපන් ආර්ථික වශයෙන් යහපත් සමාජය බලාපොරොත්තු වන තත්ත්වය . ඒ තත්ත්වෙට නිර්මාණ කරන්න ඉගෙන ගනින් . මුලික දේ උණ . ඊට පස්සෙ වැඩ එයි ඕන තරම් . හැබැයි උඹ හන්දි ගානෙ ෆොටෝ ගහන උන්ට වඩා නිර්මාණයක් එලියට දාන්න පුළුවන් එකෙක් වෙන්න ඕන :)
    https://www.flickr.com/photos/26823066@N05/
    flicker madida :baffled:
    nirmaana nam naa
    gtathtu photo thiyenawa
     
    Last edited:

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    705
    113
    පාතාලේ
    මං දැන් 3 වෙනි අවුරුද්දේ මචන් . ජොබ් කියන්නේ මෙහෙමයි . වැඩ තියෙනවා ඇති වෙන්න . හැබැයි උඹට හොඳ කැමරා එකකුයි අවම ප්‍රයිම් ලෙන්සස් දෙකකුයි වත් අරගන්න වෙනවා . වැඩ කරද්දී වෙලාවට දෙනවා , කස්ටමමර්ව තියාගන්න උඹ දැනගන්න ඕන . මොකද උඹ අරගෙන උඹම එඩිට් කරනව නං උඹට තේරෙයි , ඒ වගේම එඩිටර් කෙනෙක් ගන්නවා නං ෂුවර් එකෙක්ව අරගනින් . කොහොමත් උඹ ෆොටෝෂොප් ලයිට්රූම් දැනගන්නම ඕන . ජයවේවා කියල හදවතින්ම පතනවා . ප්‍රසන්න ඉරෝෂාන් වගේ මට නම මතක . ඉරෝෂාන්ගේ ෆොටෝස් බලපන් . වර්ධනය උන හැටි පෙනෙයි උඹට . උඹ ඇහැ හදාගනින් එතකොට වැඩ ගලාගෙන එයි .
    :yes::yes::yes: