Photoinstrument ( මූණ හොඳට තියාගන්න )

2020isuru

Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    Photoinstrument ( මූණ හොඳට තියාගන්න )

    1280680193_1frvrohwkdylzmwaobm2n.png




    Photoinstrument ගැන :-
    මම අද දෙන්නේ ඔයාලට ගොඩාක් වටින Software එකක්.මේක ඔය Facebook එකේ ඉන්න අයට එහෙම ගොඩාක් වටිනවා කියලා මම හිතනවා.මේක තියෙන්නේ Photo හදන්න.ඒ කිව්වේ ඔය මුහුණුවල තියෙන කළු ලප වගේ දේවල්. කුරුලෑ වගේ දේවල් අයින් කරන්න මේකෙන් පුළුවන්.ඒ විතරක් නෙමෙයි මේකෙන් ඕනෙනම් ඔයාලට පුළුවන් Lip Stick ගාන්න Powder දාන්න. කොටින්ම කිව්වොත් මුළු Mack up එකක්ම දාගන්න ඔයාට පුළුවන්.ඔය Photoshop වගේ එච්චර අමාරුවක් නැතුව කරගන්නත් පුළුවන්.මේ Software එක Download කලාට පස්සේ ඔයාට පුළුවන් මුලින්ම පෙන්වන් Video වලින් කොහොමද මේ Photo හදන්නේ කියන එක බලාගන්න.ඒ Photo දැක්කාම පුදුම හිතෙනවා. කොන්ඩෙ පොඩ්ඩක් පාට කරලා Make up දාලා. Upset මූනු නියමෙට හදලා ගන්නවා.ඔයාලත් දාගෙන මූනු එහෙම ලස්සන කරලා බලන්න.ලස්සනට ඉන්න එපෑ මොනවා වුනත්.මම මේ දීලා තියෙන Serial Number 2න් දෙවෙනි Serial Number එක සමහර විට වැඩ කරන්නේ නැති වෙයි. පළවෙනි එකනම් වැඩ



    මෙතනින් බාගන්න

    mediafire link
     
    Last edited: