photos edit කරන්න පුළුවන් හොඳ software එකක්?

Aug 17, 2014
1,670
131
0
photos edit කරන්න පුළුවන් හොඳ software එකක්?

යාලුවනේ,

මම අලුත් cam එකක් ගත්ත (Nikon D5300). එකෙන් ගන්න photos එහෙම edit කරන්න, white balance, exposure, add watermarks වගේ වැඩ කරන්න පුළුවන් එකක් තම හොයන්නේ.

මොකක්ද හොඳ software එක මේ දේවල් කරන්න?
 

battaramulla

Member
Apr 17, 2015
367
12
0
Battaramulla
මචන් Photo Editing වලටනම් Photoshop තමයි, white balance, exposure වලටනම් Lightroom හොඳයි, batch water mark කරන්න UMark හොඳයි.