Photoshop කරන අයට මෙන්න $ 1518 වඩා වටිනා PSD+Styles+Brushes+Actions+Fonts
PS වලින් ඩිසයින් කරන අයට වටින PSD සෙට් එකක්
මේ සෙට් එකේ තියන සමහර ෆොන්ට් එහෙම අස්ප ගනන්. මුලු වටිනාකම ගෙවල ගන්නවනම් usd 1500 වඩා වැඩී.
බාගන්න අය මෙතන තියන ඒව උවමනානම් විතරක් බාගන්න. නැත්නම් අපරාදෙ MB. පස්සෙ දොස් කියන්න එපා මේකෙ තියන ඒව අපිට උවමනා වෙන්නෙ නැහැනෙ කියල
මේකෙ තියන සේරම ඒව ඕන වෙන්නෙ නැතුව. ඒකක් දෙකක් වෙන වෙනම ඕන අය ඉන්නවනම් කියන්න මම වෙනම අප් කරල ලින්ක් දෙන්නම්.
Dropbox
722.94 MB
traffic limit කේස් එකකට ලින්ක් අවුල් ගිහින්. මට කියහල්ල මේක අප්ලෝඩ් කරන්න හොද සයිට් එකක්
░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░
Dropbox වැඩ කරන්නෙ නැති උනා. ඉතින් zippyshare එකට ආය අප්ලෝඩ් කෙරුව ඔන්න . වෙන වෙනම අප් කෙරුවෙ
Aanderr styles v6
Gaming Styles
Grass Styles
7-Deadly-Styles
Epic Metallic Styles
Wood Styles
Concrete and Rock Styles
Fabric Styles
Reflex Styles
Reflex Styles 2
Vectors - Bright Metal Banners
FontS Pack
මෙන්න Photoshop ඉල්ලුව කස්ටියට ඒකත් අප්ලෝඩ් කෙරුව
Link

Last edited: