PHOTOSHOP කරන උන් ටිකට ACTIONS – 71 ක් SUPER PREMIUM ACTIONS
මගේ පලවෙනි පෝස්ට් එක මෙන්න උඹලා හැමෝටම වැදගත් වෙයි කියලා හිතලයි මේක දානේ
Photoshop Action ටිකක් මෙතන Action 71 තියනවා Photoshop වැඩ කරන අයට ගොඩක් වැදගත් වෙනවා මේ Action කියන ඒවා ටික මොක්ද මේක භාවිතා කරලා image 100 කට උනත් එකම වෙනස්කම විනාඩි කීපයකින් කරගන්න පුලුවන් මේ තියන Action සියල්ලම වර්ණ වෙනස් කම් පහසුවෙන් කල හැකි Action සමූහයකි උවමනායි කියලා හිතෙන අය බාගන්න
මේ ලින්ක් එකෙන් ගන්න
http://freesoftschool.blogspot.com/2015/01/easy-peasy-photoshop-actions-71-super.html

Last edited: