Photoshop වලින් සල්ලි හොයමු.

Baabu

Member
Jul 1, 2016
98
31
0
Photoshop වලින් සල්ලි හොයමු.

photoshop වල පරිනත හෝ photoshop වලට අලුත් අයට ඒකෙන් මාසෙට පාට් ටයිම් කරලා 4000ක් 5000ක් හොයාගන්න පුළුවන් වැඩක් සෙට් කරගන්න කැමති අය ඉන්නවා නම් මේ thread එකට සෙට් වෙන්න.

fiverr වගේ ඒවායේ orders එන්නේ හරි අඩුවෙන් නෙහ් . එහෙම order ලේසියෙන් සෙට් වෙන්නෙත් නෑ. ඒ වගේ නැතිව මාසෙකට නොකඩවා orders ගාණක් කරලා කියක් හරි හොයාගන්න කැමති අය එන්න. facebook එකට නාස්තිවෙන කාලය මේකට යොදවල අඩුම ගානේ data වලට යන වියදම වත් උපයගන්න සෙට් වෙන්න.