මට photoshop cs6 විතරක් බාගන්ඩ ලින්ක්1ක් දෙනවද මචන්ලා..හෙව්ව හෙව්ව එක එක බහුබූත තම එන්නෙ.එපා වෙනවා..බෑරිම තෑන තමා එලකිරියෙ දාන්ඩ හිතුවෙ.හෙලුප් මී.
Not portable mata oni setup ekak
Not portable mata oni setup ekak
Last edited:
මම ගත්තෙත් ඔය site එකෙන්ම තමයි
කැමති ඕනිම version එකක් තියෙනව 
ගොඩක් SOFTWARE තියෙනවා..
ඩිරෙක්ට් ඩවුන්ලොඩ් කරන්න පුලුවන් 
