මචං photoshop වල අකුරු type කරනකොට සමහර වචන වල අකුරු මාරු වෙනවනෙ බන්. මේ පහල එක මුතු කියල ගහන්න ගියෙ අකුරු මාරු උනා unicode convert කරන site එකකින් unicode fmabhaya වලට convert කරල දැම්මෙ. කොහොමද මේක හදාගන්නෙ
View attachment 86599
samahara awata akura wenuwata anne cod akak gahanna