සින්හලෙන් type කරපු notes වගයක් තියනවා.. මේක word එකක් විදියට convert කරන්නෙ කොහොමද අකුරු වල වෙනසක් වෙන්නෙ නැතුව? මන් convert කලා එතකොට සමහර වචන වෙනස් වෙලා word එකට එන්නෙ.. මේකට මොකක්ද කරන්න පුලුවන්?