photoshop help, fake seal

winrar77

Member
Nov 1, 2016
1,431
148
0
මේ වගේ සීල් එකක් photoshop වලින් හරි වෙනයම් ක්‍රමයකින් හදාගන්න පුළුවන්ද? ලොකු හෙල්ප් එකක්, පොඩි ලෙටර් එහකට:rolleyes::confused::yes:

9CnpLcC.jpg
 

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,635
    12,757
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔය වගේ rubber stamp එකක් ෆොටෝ ෂොප් වලින් 100% නිවැරදිව හදන්න උබට සෑහෙන්න මහන්සි වෙන්න වෙනවා. එකලත් 100% නිවැරදි වෙය් කියල කියන්න අමරුය්


    rubber stamp එකක් හදන්න 300-500 ක් යය. හොරට හැදුවත් 1000 අඩුවෙන් පුළුවන්.
    මිට නැතිව rubber කැල්ල ගත්තා නම් ඇති නේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ෆොටෝෂොප් වලින් හැදුවට ප්‍රින්ට් කරාම වෙනස පේනවා සීල් එකෙයි ප්‍රින්ට් එකෙයි.