photoshop help

hin putha

Active member
  • Jun 3, 2015
    320
    80
    28
    photoshop help( thread close)

    machan ps eke sinhala use karala type karama akura wadinne kohewath ispili papili kohewath ai bn ehema wenna danna kenek innawananm hadaganna heti kiyala dennako

    me aula tiyena aya innawanam mehema hadagana edite > preferences > type > world ready layout
     

    Attachments

    • ghsrtyhry.png
      ghsrtyhry.png
      3.8 KB · Views: 116
    Last edited:

    hin putha

    Active member
  • Jun 3, 2015
    320
    80
    28
    use keyrep software..:yes::yes::yes:
    eth wedak ne bn google eke wena software onama ehema sinhala type wenawa. notepad eke type karala copy past karath wedak ne ps ekata past karapu gaman ispili papili hathara wate duwanawa..
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,053
    9,299
    113
    මම කරන්නෙ මෙහෙමයි ,



    සිංහල ෆොන්ට්ස් ඉන්ස්ටෝල් කරලා තියෙනව



    https://sinhalaunicode.gishan.net/write



    ඔය ලින්ක් එකට ගිහිල්ල සිංග්ලිෂ් වලින් ඕන එක ගහනවා






    IN SINHALA FONT:

    එකෙන් අදාල ඒක කොපි කරලා අරන් , පොටෝෂොප් එකේ පේස්ට් කරනව , ෆොන්ට් පැනල එකෙන් සෙලෙක්ට් කරලා සිංහල ෆොන්ට්ස් වලට මාරු කරනව
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මටත් ඔය ප්‍රශ්නේ අවුරුදුගානක් තියෙනවා. මොනා කලත් හරි ගියේ නෑ. after effect වලත් එමමයි
     
    • Like
    Reactions: hin putha

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    මේක බලපන්. unicode එක නෙමෙයි ඉංග්‍රීසි අකුරු සෙට් එක කොපි පේස්ට් කරහන් පොටෝසොප් එකේ,



    https://ucsc.cmb.ac.lk//ltrl/services/feconverter/?maps=s_u-dlm.xml

    තොත්ත බබා;25008294 said:
    මම කරන්නෙ මෙහෙමයි ,



    සිංහල ෆොන්ට්ස් ඉන්ස්ටෝල් කරලා තියෙනව



    https://sinhalaunicode.gishan.net/write



    ඔය ලින්ක් එකට ගිහිල්ල සිංග්ලිෂ් වලින් ඕන එක ගහනවා






    IN SINHALA FONT:

    එකෙන් අදාල ඒක කොපි කරලා අරන් , පොටෝෂොප් එකේ පේස්ට් කරනව , ෆොන්ට් පැනල එකෙන් සෙලෙක්ට් කරලා සිංහල ෆොන්ට්ස් වලට මාරු කරනව
    me widiya thmai lesima..
     
    • Like
    Reactions: hin putha

    hin putha

    Active member
  • Jun 3, 2015
    320
    80
    28
    තොත්ත බබා;25008294 said:
    මම කරන්නෙ මෙහෙමයි ,



    සිංහල ෆොන්ට්ස් ඉන්ස්ටෝල් කරලා තියෙනව



    https://sinhalaunicode.gishan.net/write



    ඔය ලින්ක් එකට ගිහිල්ල සිංග්ලිෂ් වලින් ඕන එක ගහනවා






    IN SINHALA FONT:

    එකෙන් අදාල ඒක කොපි කරලා අරන් , පොටෝෂොප් එකේ පේස්ට් කරනව , ෆොන්ට් පැනල එකෙන් සෙලෙක්ට් කරලා සිංහල ෆොන්ට්ස් වලට මාරු කරනව

    maru keruwa gaman ispili papili wate duwanawa