photoshop/lightroom help

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    images


    4681490912_47ffb13381_z.jpg

    editing5.jpg





    මචන් මෙන්න මේ ලය්න් එකට එකම බ්ලැක් ෆ්‍රේම් එකක් ඇතුලෙ,,ඵොටොස් කීපයක් දාල කොහොමද මචන් ඊසිලි හදාගන්නෙ,,
    ඊසිම ක්‍රමයය් මචන් ඔන,,
    පොටොශොප් වැඩ්ඩො හෙල්ප් කරහල්ලකො,,
    මන් දන්නව ලේයර් එකක් අරන් එක බ්ලැක් කරල එක උඩට ට්‍රාන්ස්ෆොම් කරන සීන් එක,,එකට හුගක් වෙලා යනවනෙ,,මෙක ඉක්මනට කරගන්න ඔන ඇන්ඩ්,,පිx හුගක් තියෙනව,,
    ප්ලීස් හෙල්ප් ගය්ස්