Photoshop tuts

GreenArrow90

Banned
Feb 25, 2013
7
0
0
මාත් පොඩි ටියුටෝරියල් එකක් දෙන්න හිතුන.. මේක ඉන්ග්ලිෂ් සයිට් එකකින් කොපි කරපු එකක්...එත් මේක මටනම් ගොඩක් වෙලාවට වැදගත් උනා .. මොකද නිතරම ඉන්ටනෙට් නැනේ අපිට...

PDF එකක් 7zip කරලා තියෙන්නේ.. පාස්වර්ඩ් එකක් ඉල්ලුවොත් මගේ නම දෙන්න
pw- GreenArrow

මෙන්න ලින්ක් එක... https://www.dropbox.com/s/7rya9kh6vffyvh8/from%20GreenArrow%20-%20%E2%80%9CScary%E2%80%9D%20Text%20Effect%20in%20Photoshop.7z

mirror - https://mega.co.nz/#!xckCSQ6I (789 KB)


මේ ගැන හිතෙන විදිය ඔයාල කියන්න... මේ වගේ ඒවා තව ඕනද නැද්ද කියල ..ඔයාලගේ කමෙන්ට් වලට තමයි වැඩ කරන්න හිතෙන්නේ..
 
Last edited:

GreenArrow90

Banned
Feb 25, 2013
7
0
0
මුලින්ම දාපු ත්‍රෙඩ් එකනේ...සිදු වූ ප්‍රමාද දෝෂ වලට සමවනු මැන ..
 

GreenArrow90

Banned
Feb 25, 2013
7
0
0
මේක වැඩක් නැත්තම් කියන්න..නැත්තම් නිකං මේවා දාන එකේ තේරුමක් නැනේ...