මචෝ කියහන්කො ෆොටෝ එකක කොන්ඩෙ තියන හරිය ඔයා ඔච්චර ලස්සනට කට් කරන්නෙ කොහොමද කියල
මට එජ් එක කපන් එනකොට කොන්ඩෙ තියන හරියෙදි හැමදාම වැඩේ චා වෙනව
එනිවේ මැක්සා ව(ර්)ක් බ්‍රෝ![]()
Photoshop walata man Cutting walata Use karanne Method thunai machan...

1.Using Magic Wand Tool
2.Using Pen tool and Convert Point tool
3.Color range
Lesso tool ekenuth puluwanlu...eth man eka me wenakan Use karala ne..

eka eka pic ekata anuwa yodaganna method eka wenas wenawa..
eka practicve eken danenawa...
Hair Area eka thamai tikak amaru part eka...eth practice unama eka eka technique jilmaat dala karaganna puluwan lassanata and neat ekata...







ekath maru