php උදව්වක්

emoneypay

Junior member
  • Jul 27, 2012
    384
    7
    18
    php උදව්වක්

    PHP:
    $username = $_POST['username'];
    
    if ($username == "letmein") {
    
    print ("Welcome back, friend!");
    
    }
    else {
    
    print ("You're not a member of this site");
    
    }

    user input එකේ test කියන වචනේ තියෙනවද කියල check කරලා
    තියනවා නම් print වෙන්න ඕනේ මේ වගේ එකක් කරන්නේ කොහොමද?
     
    Last edited:
    php උදව්වක්

    PHP:
    $username = $_POST['username'];
    
    if ($username == "letmein") {
    
    print ("Welcome back, friend!");
    
    }
    else {
    
    print ("You're not a member of this site");
    
    }

    මචන්ලා මට ඕනේ test වචනේ එක්ක ඕන නමක් ගැහුවම
    test saman
    test kumara
    test sadun
    මේ වගේ මේක කරන්නේ කොහාමද?
    මේක වැටෙන්න
    print ("Welcome back, friend!");
    mata uba kiyana eka hariyatama terenne naha
    ubata one user enter karana namata Test kiyana eka ekathu karala display karannada. oya user enter karana namada Saman, kumara, Sadun kiyanne. Mokada me letmein kiyanne
     
    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    if(isset($_POST['username'])){
    echo "Welcome back " .$_POST['username'];
    }else{
    echo "Did not send any data";
    }

    If you need any other help send a private message. coz I do not read old threads all the time.
     
    Last edited:

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,712
    2,768
    113
    php උදව්වක්

    PHP:
    $username = $_POST['username'];
    
    if ($username == "letmein") {
    
    print ("Welcome back, friend!");
    
    }
    else {
    
    print ("You're not a member of this site");
    
    }

    මචන්ලා මට ඕනේ test වචනේ එක්ක ඕන නමක් ගැහුවම
    test saman
    test kumara
    test sadun
    මේ වගේ මේක කරන්නේ කොහාමද?
    මේක වැටෙන්න
    print ("Welcome back, friend!");

    උඹට ඕනේ user input එකේ test කියන වචනේ තියෙනවද කියල check කරලා තියෙනවනම් ඔය string එක print කරන්නද?
    එහෙමනම් username කියන string එක substring කරපන් මුල් අකුරු 4 න්. ඊට පස්සේ substring eke first part එක check කරපන් test ද කියල. එක true නම් print statement එක දීපන්. මට php syntax නම් මතක නැහැ කොල්ලෝ. google කරලා හොයාගනින් substring කරන විදිහ.
     
    emoneypay

    Junior member
  • Jul 27, 2012
    384
    7
    18
    විල්සන් මාමා;16179917 said:
    mata uba kiyana eka hariyatama terenne naha
    ubata one user enter karana namata Test kiyana eka ekathu karala display karannada. oya user enter karana namada Saman, kumara, Sadun kiyanne. Mokada me letmein kiyanne

    මචන් ටෙස්ට් කියන වචනේ එක්ක මොන වචනේ ගැහුවත්

    print ("Welcome back, friend!");

    මේක එන්න හදා ගන්න ඕනේ

    if ($username == "letmein") { මේ පේලියෙන් නේද හදාගන්න ඕනේ ඒක

    if ($username == "test"+" ") { මේ වගේ ගැහුවොත් හරියනවද?

    PHP:
    $username = $_POST['username'];
    
    if ($username == "letmein") {
    
    print ("Welcome back, friend!");
    
    }
     
    emoneypay

    Junior member
  • Jul 27, 2012
    384
    7
    18
    උඹට ඕනේ user input එකේ test කියන වචනේ තියෙනවද කියල check කරලා තියෙනවනම් ඔය string එක print කරන්නද?
    එහෙමනම් username කියන string එක substring කරපන් මුල් අකුරු 4 න්. ඊට පස්සේ substring eke first part එක check කරපන් test ද කියල. එක true නම් print statement එක දීපන්. මට php syntax නම් මතක නැහැ කොල්ලෝ. google කරලා හොයාගනින් substring කරන විදිහ.

    ඔව් ඔව් මචන් මේක තමයි කෙරෙන්න ඕන
    user input එකේ test කියන වචනේ තියෙනවද කියල check කරලා
    තියනවා නම් print වෙන්න ඕනේ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    PHP:
    $username = $_POST['username']; 
    if (strpos($username, 'test', 0) === true)) { 
      print ("Welcome back, friend!"); 
    } else { 
      print ("You're not a member of this site"); 
    }
     
    Last edited:

    emoneypay

    Junior member
  • Jul 27, 2012
    384
    7
    18
    මචන්

    PHP:
    <?php
    $username = @$_GET['username']; 
    if (strpos($username, 'test') !== false) { 
      print ("Welcome back, friend!"); 
    } else { 
      print ("You're not a member of this site"); 
    }
    ?>

    මේක වැඩ මචන් තැන්කිවු.. මුලින්ම test තියනවද කියලා චෙක් කරලා ප්‍රින්ට් වෙන්න හදා ගන්න පුලුවන්ද?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    PHP:
    <?php
    $username = @$_GET['username']; 
    if (strpos($username, 'test ') === 0) { 
      print ("Welcome back, friend!"); 
    } else { 
      print ("You're not a member of this site"); 
    }
    ?>

    exactly as you asked :)
     
    emoneypay

    Junior member
  • Jul 27, 2012
    384
    7
    18
    PHP:
    <?php
    $username = @$_GET['username']; 
    if (strpos($username, 'test ') === 0) { 
      print ("Welcome back, friend!"); 
    } else { 
      print ("You're not a member of this site"); 
    }
    ?>

    exactly as you asked :)

    එහෙම නෙවෙයි මචන් මේ විදියට

    test කසුන් - මේ විදියට තිබුනොත් ප්‍රින්ට් වෙන්න ඕන

    කසුන් test - මේ විදියට තිබුනොත් වැරදි

    test කියන එක මුලින් තියනවද චෙක් කරන්න තමයි ඕන

    තෑන්කිවු උදව්වට
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    එහෙම නෙවෙයි මචන් මේ විදියට

    test කසුන් - මේ විදියට තිබුනොත් ප්‍රින්ට් වෙන්න ඕන

    කසුන් test - මේ විදියට තිබුනොත් වැරදි

    test කියන එක මුලින් තියනවද චෙක් කරන්න තමයි ඕන

    තෑන්කිවු උදව්වට

    ithin harine

    image.png

    image.png

    strpos($username, 'test ') eke space ekak tiyenawa so, space eka one (test name)