Social Media Marketing ෆයිවර් ගැටළුවක්

nash95

Well-known member
  • Apr 30, 2018
    4,113
    1,614
    113
    Automation Software එකක් නැතුව මේක කරන්න බැහැ
    ඒත් ලොකු Accounts ගානක් Follow Unfollow කරොත් නිකම්ම බඩු පැකට් වෙනවා
    mona wage automation software ekakda me wage services karanawa nam use karnna wenne
     
    • Like
    Reactions: Morbius

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    එතකොට මම මේක තේරුම් අරගෙන තියෙන විදිහ හරිද. මේක ඕර්ගනිකලි කරන්නේ ඒ වගේ දෙයක් නේද? හරියට කිව්වොත් එකවුන්ට් එකේ ඇක්ටිව් එකේ ඉදන් මැනේජ් කරනවා. ෆලෝ අන්ෆලෝ, මෙන්ශන් , කමෙන්ට්ස් වගේ දාලා. මට මේ වගේ දෙයක් ට්‍රයි කරලා බලන්න ආසයි.බය තියෙන්නේ එකවුන්ට් එකක්වත් බෑන් වෙලා ලෝක නඩුවක් කන්න වෙයි කියලා. මේ වගේ තව ක්‍රම ටිකක් තියෙනවා නම් මටත් කියන්න. ආර්ථික තත්වෙත් අමාරු නිසා මේ වගේ සර්විස් එකක් කරන්න බැලුවේ. 🥲
    ------ Post added on Oct 18, 2023 at 1:14 PM

    macho, me method ekata mokak hari automation software ekak thiyenawada? me gig ekata 200 kata wada pending orders thiyenawa. Manually karanawa wenna baha ne?

    මේ මගෙ වොයිස් කට් එක අහපන්කො.