මචංලාස්...පහල දාල තියෙන කෝඩ් එකේ for loop එක execute වෙන්නෙ එක පාරනෙ බන්...
මේකෙ ලියල තියෙන්නෙ mysql multiple rows update වෙන විදියට..අවුල තියෙන්නෙ loop එකෙන් රිටර්න් වෙන්නෙ අන්තිම row එක විතරයි..එතකොට ඒ ටික සෙට් වෙනවා අනිත් rows වලට...මේකෙ අවුල මොකක්ද කියල බලපන්කො පොඩ්ඩක්



මේකෙ ලියල තියෙන්නෙ mysql multiple rows update වෙන විදියට..අවුල තියෙන්නෙ loop එකෙන් රිටර්න් වෙන්නෙ අන්තිම row එක විතරයි..එතකොට ඒ ටික සෙට් වෙනවා අනිත් rows වලට...මේකෙ අවුල මොකක්ද කියල බලපන්කො පොඩ්ඩක්


PHP:
<?php
$tableData = stripcslashes($_POST['data']);
$tableData = json_decode($tableData, TRUE);
$voucher_no = stripcslashes($_POST['voucher_no']);
$voucher_no = json_decode($voucher_no, TRUE);
$date = stripcslashes($_POST['date']);
$date = json_decode($date, TRUE);
$payee = stripcslashes($_POST['payee']);
$payee = json_decode($payee, TRUE);
$cheque_no = stripcslashes($_POST['cheque_no']);
$cheque_no = json_decode($cheque_no, TRUE);
$bank = stripcslashes($_POST['bank']);
$bank = json_decode($bank, TRUE);
$cheque_date = stripcslashes($_POST['cheque_date']);
$cheque_date = json_decode($cheque_date, TRUE);
$acc_no = stripcslashes($_POST['acc_no']);
$acc_no = json_decode($acc_no, TRUE);
$conn = mysqli_connect("localhost", "root", "", "vouchers");
if ($_SERVER['REQUEST_METHOD'] == 'POST')
{
if (!$conn)
{
die("Connection failed: " . mysqli_connect_error());
}
for ($i = 0; $i < sizeof($tableData); $i++)
{
$sql = "UPDATE voucer_rows SET description='".mysql_real_escape_string($tableData[$i]['description'])."',amount='". mysql_real_escape_string($tableData[$i]['rate'])."' where voucher_no='" . mysql_real_escape_string($voucher_no) . "'";
if (mysqli_query($conn, $sql))
{
echo mysql_real_escape_string($tableData[$i]['description']) . "<br />" . sizeof($tableData);
}
else
{
echo "Error: " . $sql . "<br />" . mysqli_error($conn);
}
}
}
?>

